මොකක්ද මේ_ultraVPN

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
කවුරු හරි කෙනෙක් මට කියල හරියටම දෙනවද මේ මොකක්ද කියලා.....එකෙන් වැඩ කරන්නෙ කොහොමද??​


මම මේක Install කලා.ඒත් එයලා යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි ඉල්ලනවනෙ....කොහොමද මේක වැඩ කරන විදිහට හදාගන්නෙ??