කවුරු හරි කෙනෙක් මට කියල හරියටම දෙනවද මේ මොකක්ද කියලා.....එකෙන් වැඩ කරන්නෙ කොහොමද?? මම මේක Install කලා.ඒත් එයලා යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි ඉල්ලනවනෙ....කොහොමද මේක වැඩ කරන විදිහට හදාගන්නෙ??