මොකක්ද යකෝ මේ කතාව
https://www.electrical4u.com/squirrel-cage-induction-motor/
ස්ටේටර් කොලයිල් එකේ මැග්නටික් ෆීල්ඩ් එකක් නිසා රොටර් එකේ ධාරාවක් ඇති වෙනව
ආයෙ ඒ ධාරාව නිසාම රොටර් එකේ මැග්නටික් ෆීල්ඩ් එකක් ඇතිවෙනව
දැං මේ මැග්නටික් ෆීල්ඩ් දෙක ඉන්ටරැක්ට් වෙලා ටෝක් එකක් හැදෙනව
When an alternating current is run through the stator windings, a rotating magnetic field is produced.
This induces a current in the rotor winding, which produces its own magnetic field. The interaction of the magnetic fields produced by the stator and rotor windings produces a torque on the squirrel cage rotor.
ස්ටේටර් එකේ මැග්නටික් ෆීල්ඩ් එක උදව් කරගෙන ඒකට විරුද්ධ මැග්නටික් ෆීල්ඩ් එකක් රොටර් එකෙන් හදනව
ඒක ඇහුවම මට මෙහෙම හිතුණ ධාරාව නිසා මැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙනව. ආයෙ මැග්නටික් ෆීල්ඩ් එක නිසා ධාරාවක් ඇති වෙනව, ආයෙ ධාරාව නිසා....