මොකක්ද වටින්නේ??? Best!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මොකක්ද වටින්නේ??? Best!!!

    එම බහුජාතික සමාගමට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු පත්කර ගැනීමට පාලනාධිකාරිය තීරණය කළාය. :Dසුදුස්සා තොරා ගැනීමටත් ඔහුගේ පක්ෂපාතිත්වය මැනගැනීමටත් සියළු දෙනාම එක් පොදු පරීක්ෂණයකට ලක් කරන ලදී. :yes:
    පලවෙනි අයදුම්කරු ඇතුළට කැඳවිණි.
    ඔහුට පිස්තෝලයක් ලබාදුන් පරීක්ෂණ මණ්ඩලය,:confused:

    "ඔබේ බිරිඳ එහා කාමරයේ ඉන්නවා, ඇය වෙඩි තබා මරා දාන්න.!" පැවසිය.
    :shocked:

    "මට ඒක කරන්න බැහැ! මගේ බිරිඳ තමයි මගේ ජීවිතේ!" පැවසූ ඔහු ඉවත් විය.
    :yes:

    දෙවැන්නාද පිරික්සුමට ලක් කෙරිණි.

    "හෙට අපේ විවාහයේ 25 සංවත්සරය!" ඔහු දුකින් පැවසිය. "අපි මෙච්චර කාලයක් හරිම ආදරෙන් ජීවත් උනා, මට මේක කරන්න බැහැ!" කී ඔහුද ඉන් ඉවත් විය.:yes:

    තෙවැනියාද පරීක්ෂා කරන ලදී.

    "මට පුළුවන්!" පැවසූ ඔහු පිස්තෝලය රැගෙන අනෙත් කාමරයට ඇතුළු විය.
    ස්වල්ප නිහඬතාවයකින් පසු පුටු පෙරලන හඬක්ද ගැහැණියක් මරළතෝනි දෙන හඬක්ද අනෙත් කාමරයෙන් ඇසුනි. නැවත නිහඬතාවයක් පැතිරුනි.:frown:
    ඉමහත් කලබලයටත් පුදුමයටත් පත්වූ පරීක්ෂණ මණ්ඩලය වෙත තෙවැනි අයදුම්කරු නැවත පැමිණුනි.:oo:

    "මොකක්ද කාමරයේදී සිද්ද උනේ?" මණ්ඩලය කුතුහලයෙන් විමසීය.
    :baffled:

    "බලන්න, කවුරුහරි මේකට හිස් පතොරම් කොපුනේ දාලා තියෙන්නේ!:angry: ඒ උනාට බය වෙන්න එපා! වැඩේ හරි! මම ගෑනිගේ බෙල්ල මිරිකුවා!"
    :shocked::shocked::shocked:

    :cool::lol::lol::shocked::lol::lol::cool:

    හොඳනම් අගයකරලා විචාරයකුත් දාන්න!:D
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold