මොකක්ද වැඩියෙන් ගඳ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    :yes: :(
    ලීක් වෙච්චි එකක් ශෙයා කරගෙන දේශපාලඥයෙක්ට බැනගෙන ඉන්න ඕනෙ හොඳ සිහියෙන් ඉන්න මනුස්සයෙක් වෙන්න :yes: වෙන මොනා හරි කිව්වොත් පිස්සෙක් වෙනව :(

    :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    Circumsize කරල තියෙන (පිරිමි) අයගෙ නම් ගඳක් සුවඳක් නැතුව ඇති.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    yeah,, we are too self conscious..

    මේ පාළු රාත්‍රියේ ඔඩොක්කුවෙ තියාගෙන ඔලුව අතගාල මූණ ඉඹින්ඩ කෙල්ලෙක් නෑනෙ මට :sorry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    eka hodai.. :yes:

    තව ටිකකින් ඇඳ ගසල නෙට් එක දාල තියල

    යනව ටීවි බලන්ඩ.. ටිකකින් නිදා වැටෙන්ඩ ගන්නව.. හාමුදුරුකෙනෙක්ගෙ බණ ටිකක් තමා අන්තිමට අහන්නෙ.. පොඩි ගතියක් තියෙනව ඒකෙ

    ඊට පස්සෙ ඇඳට පැනල නිදා ගන්නව

    රෑට හැමදාම හීන පේනව මට.. ඒවට මම හරි ආසයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව ටිකකින් ඇඳ ගසල නෙට් එක දාල තියල

    යනව ටීවි බලන්ඩ.. ටිකකින් නිදා වැටෙන්ඩ ගන්නව.. හාමුදුරුකෙනෙක්ගෙ බණ ටිකක් තමා අන්තිමට අහන්නෙ.. පොඩි ගතියක් තියෙනව ඒකෙ

    ඊට පස්සෙ ඇඳට පැනල නිදා ගන්නව

    රෑට හැමදාම හීන පේනව මට.. ඒවට මම හරි ආසයි

    හීන පේන්නෙ නැති නින්දකටම ආස නැද්ද :)
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    මේ පාළු රාත්‍රියේ ඔඩොක්කුවෙ තියාගෙන ඔලුව අතගාල මූණ ඉඹින්ඩ කෙල්ලෙක් නෑනෙ මට :sorry:

    මට නම් එච්චර luck එකක් නෑ බන් :sorry::sorry:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    තව ටිකකින් ඇඳ ගසල නෙට් එක දාල තියල

    යනව ටීවි බලන්ඩ.. ටිකකින් නිදා වැටෙන්ඩ ගන්නව.. හාමුදුරුකෙනෙක්ගෙ බණ ටිකක් තමා අන්තිමට අහන්නෙ.. පොඩි ගතියක් තියෙනව ඒකෙ

    ඊට පස්සෙ ඇඳට පැනල නිදා ගන්නව

    රෑට හැමදාම හීන පේනව මට.. ඒවට මම හරි ආසයි

    adoo math ohoma thama ban :yes::yes: