watchlist එකේ තියෙනව. බලන්න එපාද ?![]()
බලපං බලපං, ක්රයිම් සීන් එකක් තියෙන්නෙ, මට එච්චර ගතියක් නෑ
ඒ කිව්වෙ..
උඹෙ වචනෙ මම තේරුම් ගත්ත හරිනං![]()
ඒකෙ තියෙන්නෙ plot twist එකක් තමා 
shutter island බලල තියෙනවදඒකෙ තියෙන්නෙ plot twist එකක් තමා
![]()
ආ.. ඔව් ඔව්..
මෙකෙත් එහෙම දෙයක් තියනෙව
හිතන දේ නෙමේ අන්තිමට බලනකොට වෙලා තියෙන්නෙ
එහෙනං බලන්න ඕනෙ