මොකක්ද හුට්ටො ඒ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මොකක්ද හුට්ටො ඒ

    Mystic River (2003)

    බාපු ඩේට ටිකත් අපරාදෙ :(
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    watchlist එකේ තියෙනව. බලන්න එපාද ? :oo:

    බලපං බලපං, ක්‍රයිම් සීන් එකක් තියෙන්නෙ, මට එච්චර ගතියක් නෑ
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    shutter island බලල තියෙනවද :D ඒකෙ තියෙන්නෙ plot twist එකක් තමා :yes:

    ආ.. ඔව් ඔව්..
    මෙකෙත් එහෙම දෙයක් තියනෙව
    හිතන දේ නෙමේ අන්තිමට බලනකොට වෙලා තියෙන්නෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආ.. ඔව් ඔව්..
    මෙකෙත් එහෙම දෙයක් තියනෙව
    හිතන දේ නෙමේ අන්තිමට බලනකොට වෙලා තියෙන්නෙ

    :love: එහෙනං බලන්න ඕනෙ