මොකක්ද හොදම Email Marketing method එක

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මොකක්ද හොදම Email Marketing method එක

    # දවසකට Emails 100,000 + වත් අඩුම යවන්න පුළුවන් වෙන්න ඕන.
    # Emails ඔක්කොම (85%ක් 90%ක් වත්) Gmail inbox එකට යන්න ඕනි spam නොවී

    මේ දේවල් කරගන්න පුළුවන් හොදම desktop හරි web based හරි system එක මොකක්ද
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව්ව බලනවද බං මිනිස්සු? මම නං ජිවිතේට ඔහොම කොම්පැනි වලින් එවන මාර්කටින් ඊමේල් බලන්නේ නැහැ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සර්වර් අරන් තමා කරන්න ඕනේ
    අඩුම IP 5 වගේ ඕනේරොටේට් කර කර යවන්න
    කපසිටි වැඩි කර කර මාසයක් 2 වගේ යවල ඔය ගැන ගන්න ඕනේ
    දවසට ලක්ෂයක් යවන්න ලේසි නැ

    මම දැනට උපරිම දවසට 25000 යවන්නේ
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Owa yal pena giya methods.

    Mulinma thamange target audience eke emails ekathu karaganna ona campaign ekak karala. Eta passe e list ekata email yawanna


    Target audience eke emails thiyanawa a nisa thama one shot yawanna puluwan method ekak hoyanne...
    meka mata aapu business ekak client ta minissu emails baluwath ekai nathath ekai uta oni email tika spam novi hamadama yawagannai
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය වගේ එන ඒවා ගොඩක් SPAM එකේ තමයි නවතින්නේ. මම නම් inbox එක‍ෙ දැක්කොත් SPAM කියල report කරනවා.