මොකක්ද හොද මචන් ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මොකක්ද හොද මචන් ?

    මගෙ යාලුවෙක් ෆෝන් එකක් ගන්න යනව. ඌ අහනව මේ 3න් මොකක්ද හොද කියල.මේ 3 න් හොද මොකක්ද ?





    01.GREENTEL SAFARI G9



    02.Zigo eon 5i



    03.Dialog K35




    බම්ප් එකක්වත් දාගෙන යන්න. ඉක්මනට දැනගන්න ඕනේ
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Bump. Manam oya phone jathi use karala na machan, ova gana danne na, nattan help ekak denna thibuna

    dialog ekanam ganna epo !
    anith 2 gana danne na

    මාත් මේ මගුල් ගැන පොඩ්ඩක්වත් දන් නෑ බං ඒකයි එලකිරියෙන් අහන්න බැලුවෙ.:oo:
    reply එකට් thx මචං :)
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ai bun owa ganne branded ekak ganinko

    මාත් කිව්ව බං අඩු ගානට samsung වගේ එකක්වත් බලන්න කියල. :dull:
    කොහෙද මූ අහන් නෑනෙ :growl:. මේවගෙ Android තිබ්බට මෙලෝ රහක් නෑ කියල මාත් දන්නව .
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මාත් කිව්ව බං අඩු ගානට samsung වගේ එකක්වත් බලන්න කියල. :dull:
    කොහෙද මූ අහන් නෑනෙ :growl:. මේවගෙ Android තිබ්බට මෙලෝ රහක් නෑ කියල මාත් දන්නව .

    Balen hari hoda ekak set karala diyan, paune bn