visa ගන්න පුලුවන්නම් Swiss, Estonia, France වගේ හොදයි.. මොකද මොල්ඩිව්ස් වල වියදම් කරන සල්ලිවලට එහෙත් හොද වෙනස් ආතල් එකක් ගත්තැකි.. මොල්ඩිව්ස් ඉතින් ලන්කාවමනේ.. ක්ලයිමේට් එකයි, ඔක්කොම එකයි.. බීච් චුට්ටක් ලස්සනයි.. ඒත් ගෙවන මුදලට පාඩුයි..
swiss, france පට්ට ගනන් බන්.මටවත් අයියටවත් බෑ එච්චර වියදම් කරන්න. අයිය නම් 2-2.5 වියදම් කරන්න ලෑස්තියි. මම නම් 1.5 මෙහා තමා.නැත්නම් යනව නුවරඑලි

shoping karanna ithin malaysia,bangkok,hong kong.singapore thama hoda.
අහ් ඔව්මයි මට ජපානේ අමතක උනානේ..එහෙත් හිම වැටෙනවා මේ කාලෙට..