මොකක්ද CCTV වල අවුල ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද CCTV වල අවුල ?

    87267148_2579424508980415_6287829316730355712_n.png

    87832822_2809674399099468_3596741364701724672_n.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සරල දෙයක් කරන්න තියෙන්නෙ. ඒ වියදම අඩුකරගෙන මහපොළ ශිෂ්‍යාධාර දුන්නනම් හරි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සරල දෙයක් කරන්න තියෙන්නෙ. ඒ වියදම අඩුකරගෙන මහපොළ ශිෂ්‍යාධාර දුන්නනම් හරි.

    රෙද්ද උස්සන් එයි පෙළපාලි මුළු කොළඹ ම වහන්න...මොක්කුද මන්ද හරක්....රාජ්‍ය දේපල වලට හානි කිරීම කියල අත්අඩංගුවට ගන්න බැරිද දන්නේ නෑ ?​
     
    Let Me Go

    Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    රෙද්ද උස්සන් එයි පෙළපාලි මුළු කොළඹ ම වහන්න...මොක්කුද මන්ද හරක්....රාජ්‍ය දේපල වලට හානි කිරීම කියල අත්අඩංගුවට ගන්න බැරිද දන්නේ නෑ ?​

    පොලිසියට තහනම් ලු කැම්පස් ඇතුලට යන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොලිසියට තහනම් ලු කැම්පස් ඇතුලට යන්න.

    දැන් එහෙම ත් සීන් එකක් තියනවද ? ඉතින් බන් රාජ්‍ය දේපල වලට හානි කරලනේ තියෙන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොලිසියට තහනම් ලු කැම්පස් ඇතුලට යන්න.

    අම්මටසිරි වීසා ගන්න ඕන සීන් එකක්ද...?
    රැග් කාලෙ සෙට් කරලා ඩ්‍රෝන් පාරක් යවන්න තියෙන්නෙ.. රෙද්ද ගැලවෙන්න
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    රෙද්ද උස්සන් එයි පෙළපාලි මුළු කොළඹ ම වහන්න...මොක්කුද මන්ද හරක්....රාජ්‍ය දේපල වලට හානි කිරීම කියල අත්අඩංගුවට ගන්න බැරිද දන්නේ නෑ ?​

    :lol::lol::lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    රෙද්ද උස්සන් එයි පෙළපාලි මුළු කොළඹ ම වහන්න...මොක්කුද මන්ද හරක්....රාජ්‍ය දේපල වලට හානි කිරීම කියල අත්අඩංගුවට ගන්න බැරිද දන්නේ නෑ ?​

    owa aluth dewal nemeyi ne bn. dan oya bahutharayak Art degrees, managements karana ewunne.
    unta ochcharai thiyenne. mokada un karana degree eketh value ekak na industry eke.
    Anika me wage siddi ahenakota private sector eke jobs denne th na munta.

    ethakota gov job ekak balanna inna wenawa. pass-out welath bara kalayak nikan inna wenawa. me haththa ta karanna deyak thiyenna epa.

    me ada samajaye CCTV eken privacy awul wenawa kiyala kiyanawa nam eyage manasika mattama hitha ganna puluwanne.

    CCTV epa wenne, terrorists lata, cult walata, ewage scene thiyana nathi ewunta ne.

    ganan gatha yuthu na. kohomath campus kiyala maha mola karayo na. AL kiyanne hoda benchmark ekak nemeyi. eka karapu aya, karala campus giya, ogiya ara dannawa.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    රෙද්ද උස්සන් එයි පෙළපාලි මුළු කොළඹ ම වහන්න...මොක්කුද මන්ද හරක්....රාජ්‍ය දේපල වලට හානි කිරීම කියල අත්අඩංගුවට ගන්න බැරිද දන්නේ නෑ ?​

    මොකද බැරි... ගෝටාගේ ආන්ඩුවනේ.. මොකද බලන් ඉන්නේ.. ඔකුන්ට කනට දෙකක් ගහලා ඇතුලට දැම්මනම් ලෙඩේ සනීපයි..

    පොන්නයෙක් අගමති වෙලා පබයෙක් ජනාතිපති වෙලානේ.. :lol::lol::lol:

    හැබැයි මුලු රටේම කැම්ප්ස් වල cctv දාන්නත් ඕන.. :yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඊයෙ නිවුස් වලට මම දැක්ක පිං බත් ගිලලා තෙලේ වැඩි වුන සිවුර දාගත්තු කාලකන්නියෙක්. ඌ කියනවා ආයේ හයිකලත් ආයේ ගලවනවා කියල කාලකන්නියා ඕකුන්ව සිවුරෙන් එලවන්න ඕනේ.