මොකක්ද_මේ_පිටසක්වලද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මොකක්ද_මේ_පිටසක්වලද

    අමුතු දෙයක් දැක්කා අහසේ අද.කිසිම සද්දයක් නැතුව සාමාන්‍ය මට්ටමෙන් පාට දෙකක් හෝ තුනක් පත්තු වෙවී මොකක් හරි දෙයක් ගියා.විනාඩි 5ක් විතර පෙන්න තිබිලා වලාකුළකට වැහිලා වෙන්න ඕනේ එළි නැවතුනා.මොකක් වෙන්න ඇද්ද මචන්ලා.ඔත්තු බලන මැශින් එකක් වෙන්න බැරිද?


    ඒ අස්සේ මම දැන් අන්තර්ජංජාලේ සැරිසරනකොට මෙන්න මේ නිවුස් එකත් දැක්කා..

    සරඹ සංදර්ශනයේ යෙදුනු පිටසක්වල යානා. (වීඩියෝ දර්ශන සහ චායාරුප සහිතයි)‍

    10480189_728503823876304_2641821011969696105_n.jpg


    ඔයාල රෑට අහස දිහා බලාගෙන ඉන්න කොට එක පාරටම එලි හතරක් මතු වෙලා ඔයාට එලි හරඹ පෙන්නන්න ගත්තොත් කොහොමද? කැලිෆෝනියාවේ ජිවත් වෙන නික් මෙන්සා මේ විදියේ අපුරු අත්දැකීමකට මුහුණ දුන්නා.ඒ
    විතරක් නෙමේ මෙයාට මේ සිදුවීම වීඩියෝ කරගන්නත් පුළුවන් වුණා

    UFO,+sun,+sign,+soho,+UFOs,+sightings,+sighing,+Mars,+rock,+odd,+hackers,+news,+Justin+Bieber,+Angelina+Jolie,+DARPA,+TR3B,+surface,+cloud,+Roswell,+base,+alien,+aliens,+ET,+WTF,+3+Shot+2014-07-22+at+8.0.png


    UFO,+sun,+sign,+soho,+UFOs,+sightings,+sighing,+Mars,+NASA,+top+secret,+Area+51,+hackers,+news,+Justin+Bieber,+Angelina+Jolie,+DARPA,+TR3B,+surface,+cloud,+Roswell,+base,+alien,+alie.png



    නික් මෙන්සා ජිවත් වෙන්නේ කැලිෆෝනියාවේ ස්ටුඩියෝ නගරයේ (studio city).පහු ගිය ජූලි 14 වෙනිදා එය පුතාල දෙන්නත් එක්ක ඉස්සරහ මිදුලට අවේ පුරා හඬ දිහා බලන්න.හඬ දිහා බලාගෙන හිටපු මෙය ඊළඟට දැක්කේ හරිම අමුතු දෙයක්.අපි ඒ ගැන එයාගේ වචන වලින්ම අහල බලමු.

    "මම ළමයි දෙන්නත් එක්ක මිදුලට ආවේ හඳ දිහා බලන්න.එත් මම දැක්කේ හරිම අමුතු දෙයක්.එක අමුතුයි කියනවටත් වඩා අපුරු දෙයක් කියල හඳුන්වන එක තමයි වඩාත් සුදුසු."

    අහස පුරාම විවිධ රටා මවමින් විනාඩි ගණනාවක් අහසේ රැඳෙන මේ යානා නික් විසින් වීඩියෝ කරලත් තියෙනවා.







    ඉතිං මචං .. අනේ මන්දා... මේවයේ ගැලපීමක් තියෙනවද මෙකක් හරි..

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඔත්තු බලනවා විතරක් නෙවි ඕකෙන් පහර දෙන්නත් පුළුවන්. පරිස්සමෙන් හිටපං මචං
     

    gay**gay

    Member
    Jul 27, 2014
    8
    0
    0
    kawru hari RC helicopter ekek yawanna athi. epe paththe set ekakuth baya wela thubuna mama eka parak rc helicopter ekek arala:lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    පිට සක්වලයෝ ඔච්චර දුර ඉදන් කාලය,අවු ද්‍රව්‍ය වියඳම් කරගෙන මෙහාට එන්නේ නිකන් සරඔ පෙන්නලා යන්ඩ ද බන්.... පට්ට ආතල් ඩයල් ටිකක් නේ උන්....
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් විනාඩි පහම එක තැනද තිබුනෙ.මචන් දැන් මෙහේ තියනව ක්වාඩ්කොප්ටර් .අර මොටර් 4 කින් වැඩකරන හෙලිකොප්ටර්.rc එව.එයින් එකක්ද දන්නෙ නෑ.ඒත් ගොඩක් උඩකින් තිබ්බ නම් එයින් එකක් වෙන්න බෑ.මේ අනිත් ගෝතයො විහිලුකරාට අවුලක් නෑ.ගුඩ් පෝස්ට්. පරිසරය ගැන සෙවිල්ලෙන් ඉදපන්.ගොඩක් අමුතු දේවල් බලාගන්න පුලුවන් විස්තර කරන්න බැරි.