මොකක්‌ද Ransomware කියන්නේ ?

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    *****මොකක්‌ද Ransomware කියන්නේ ? දැනට තියන බයනකම cyber virus එකක්ද?*****

    files ඔක්කම තියෙනවා ඒත් ඔපෙන් වෙන්නෑ ලොක් කරලා... ලොක් අරින්න නම් ඉල්ලන කප්පම් ගාන ගෙවන්න කියනවා
    ******කොහොමද pc එකට මෙවා එන්නෙ...internet හරහා තමයි.******

    1. Cracked software use කිරීම
    2. Unsafe site වලින් software download කරීම.
    3. E-mail වල attachment open කරීම.
    4.තව ගොඩක් විදි වලින් එන්න පුළුවන්

    මේ මොනම ක්‍රමෙට ආවත් ඔක .exe එකක් වෙන්න ඕන... ඒ කියන්නෙ අපෙ අවසරය සහිත mouse click එකකින් තමා run වෙන්නෙ. ඊටපස්සේ hacked වෙනවා... වෙනම administrator user එකක් හැදෙනවා. file එක්කම lock වෙනවා. encrypted වෙනවා.(එකම විදියට නෙමේ attack එක අනුව වෙනස් වෙන්න පුළුවන් )
    *.cand .coot .dygf ඔය වගෙ 100 ක් වගේ දැනට තියනවා

    ******මෙහෙම උනොත් මොකද කරන්නෙ******

    1. encrypted වුන file වෙන hard එකකට දාලා pc එක full format කරන්න...ඔව් ඔව් මුල ඉදන්ම ඔක්කම ආයෙ දාලා pc එක up කරගන්න.
    2. lost වුන data වල backup ආරක්ශිතව තියෙනවා නම් ඒවා ආයෙ දාගන්න.
    3. encrypted වුන file ටික decrypt කරගන්න බලන්න. (https://noransom.kaspersky.com/)
    4. pc එකෙ mac address මාරු කරගන්න.
    5.data recovery වලින් පරණ files ගන්න try කරද්දී පරිස්සම් වෙන්න... ආයෙත් වෙන්න පුළුවන් කීයලා කියනවා.
    6.Decrypt tool එකට බැරි සමහර type Decrypt කරන්න දන්න වැඩ්ඩෝ ඉන්නවා ගානක් දීල කරගන්න පුළුවන්.සමහර ඒවා තියනවා එත් බැ.

    *******නෑවත නොවෙන්න මොකද කරන්නේ.********

    පෙර සූදානම වැදගත්
    1.Free දෙන software එකක් - https://www.kaspersky.com/anti-ransomware-tool එක දාගන්න (pc slow වෙන්නේ නෑහේ 78mb පොඩි tool එකක් )
    2. PC එකේ Windows update දෙන්න
    3.Windows security update කරන්න
    ගොඩක් දෙනා WORK FROM HOME නිසා මේ ගැන update වෙලා ඉන්න

    උස්සපු එකක්
    😁

    194679202_1404886116564047_5869899537177844442_n.jpg
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    I'll give you a very simple solution!
    USE GNU/Linux.

    distros-1024x768.jpeg

    there is no such thing called auto run - you can control everything!
    there is nothing there that you can't control!
    no one will be there to spy on you unless you install spyware by yourself
    almost no viruses for Linux..

    meanwhile, backup files for safety..

    It doesn't mean you are not gonna get hacked but I would say more than 95% you are safe than using Windows 10..
    Windows might be the best environment/platform for all kind of viruses I guess..
    just a personal opinion! :sneaky:
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,648
    6,963
    113
    United States
    අනිෂ්ට මෘදුකාංග යනු වෛරස්, කප්පම් මෘදුකාංග සහ ස්පයිවෙයාර් ඇතුළු අනිෂ්ට මෘදුකාංග ප්‍රභේද ගණනාවක සාමූහික නාමයයි. අනිෂ්ට මෘදුකාංග සඳහා කෙටිකාලීනව, අනිෂ්ට මෘදුකාංග සාමාන්‍යයෙන් සයිබර් ප්‍රහාරකයන් විසින් සකස් කරන ලද කේත වලින් සමන්විත වන අතර එය දත්ත හා පද්ධති වලට විශාල හානියක් සිදු කිරීමට හෝ ජාලයකට අනවසරයෙන් ප්‍රවේශ වීම සඳහා නිර්මාණය කර ඇත. අනිෂ්ට මෘදුකාංග සාමාන්‍යයෙන් සබැඳියක් හෝ ඊමේල් හරහා ගොනුවක් ආකාරයෙන් ලබා දෙන අතර පරිශීලකයාට සබැඳිය ක්ලික් කිරීම හෝ අනිෂ්ට මෘදුකාංග ක්‍රියාත්මක කිරීම සඳහා ගොනුව විවෘත කිරීම අවශ්‍ය වේ.
    1970 දශකයේ මුල් භාගයේ සිට ක්‍රිපර් වෛරසය මුලින්ම දර්ශනය වූ දා සිට අනිෂ්ට මෘදුකාංග පුද්ගලයන්ට සහ සංවිධානවලට තර්ජනයක් වී තිබේ. එතැන් පටන්, විවිධ අනිෂ්ට මෘදුකාංග ප්‍රභේද සිය දහස් ගණනකින් ලෝකය ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඒවා සියල්ලම හැකිතාක් දුරට කඩාකප්පල් කිරීමට හා හානි කිරීමට අදහස් කරයි.
    Types of Malware
    Virus
    Worms
    Spyware
    Trojans
    Ransomware
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    I'll give you a very simple solution!
    USE GNU/Linux.

    View attachment 130692

    there is no such thing called auto run - you can control everything!
    there is nothing there that you can't control!
    no one will be there to spy on you unless you install spyware by yourself
    almost no viruses for Linux..

    meanwhile, backup files for safety..

    It doesn't mean you are not gonna get hacked but I would say more than 95% you are safe than using Windows 10..
    Windows might be the best environment/platform for all kind of viruses I guess..
    just a personal opinion! :sneaky:

    wrong.
    source: https://www.forbes.com/sites/daveyw...-from-windows-to-linux-what-you-need-to-know/
     
    • Love
    Reactions: Assassin Galaa

    Buddhi_SL

    Member
    Mar 2, 2021
    11
    17
    3
    දැන් දවස් දෙක තුනකට කලින් කැරැක් එකක් බාන්න ගිහින් මගේ අවුරුදු ගානක ෆොටො සින්දු විඩියෝ ඔක්කොම එන්ක්රිප්ට් උනා.PAHD රැන්සම් එක ආවේ අනික ඒක ඔන්ලයින් අයිඩී එකක්.ඩ්ක්රිප්ට් කරන්න බැලුවා හරියන්නෑ.ෆ්බී එකේ පෝස්ට් දාලා බැලුවා තෙරුමක් උනේ නෑ.අපේ සින්හල සමහර ගෝතයෝ නම් ඉම්බොක්ස් එකේ මැසෙජ් එවලා තිබ්බා ඩික්රිප්ට් කරලා දෙන්නම් බර ගානක් යනවා කියලා :lol:.හිත හදාගෙන ෆොර්මැට් ගැහුවා
     
    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43

    .PAHD kiyala kiyanne ID Ransomware (STOP Ransomware.Dharma) kiyana ransomware eke Latest ma variant eka. meka infect una nam tibba data ganna eka 95% bari wadak backup ekka nathnam. ituru 5% eka poddak hari puluwan wenne Oyage Readme.txt eke awasane "t1" walin iwara wena kak nam witarai ..podima hari chance ekak tiyenne. karanna tiyana ekama de oya tiyana data godak ma important nam HDD eka pitin galawala aran tiya ganna.. tama tika kalayak giyama okata decryption tool ekka release wei. eth danata 2019 Aug walin passe apu variant walata decryption tool ekak release wela naha..
     
    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    mageth .FOQE attack wela tiyane. mokuth karanne be
    online encrypt karala tiyanne, hitana vidiyata files recover koranna be wage
    :cry: :cry: :cry: :cry: :cry: :cry:
    Danata aluth variant decrypt karana baha.... HDD pitin ma galawala aran tiyaganna tiyana DATA important nam. Tawa kalayak yddi decryptor ekak release wei. eth 2019 AUG walin passe awa ewata tama relase wela naha..
     
    Buddhi_SL

    Member
    Mar 2, 2021
    11
    17
    3
    .PAHD kiyala kiyanne ID Ransomware (STOP Ransomware.Dharma) kiyana ransomware eke Latest ma variant eka. meka infect una nam tibba data ganna eka 95% bari wadak backup ekka nathnam. ituru 5% eka poddak hari puluwan wenne Oyage Readme.txt eke awasane "t1" walin iwara wena kak nam witarai ..podima hari chance ekak tiyenne. karanna tiyana ekama de oya tiyana data godak ma important nam HDD eka pitin galawala aran tiya ganna.. tama tika kalayak giyama okata decryption tool ekka release wei. eth danata 2019 Aug walin passe apu variant walata decryption tool ekak release wela naha..
    ඔව් බන් කතාව හරි අලුත් එකක් තමයි.දන්න කියන ශිල්පිය ක්‍රම ටික ඔක්කොම දාලා බැලුවා තේරුමක් නෑ.අයිඩී එක ඔන්ලයින් එකක් බන් ඩික්රිප්ට් කරන්න බැරි සීන් එකක් තියෙන්නේ ඒක නිසා ගහලා දැම්මා ෆුල් ෆොර්මැට් එකක්.කට්ටියට කියන්න තියෙන්නෙ පරිස්සමින් මේ දවස් වල මම ගොඩක් පෝස්ට් දැක්කා ෆ්බී එකේ රැන්සම්වෙයා වැදුන අයගේ