*****මොකක්‌ද Ransomware කියන්නේ ? දැනට තියන බයනකම cyber virus එකක්ද?*****
files ඔක්කම තියෙනවා ඒත් ඔපෙන් වෙන්නෑ ලොක් කරලා... ලොක් අරින්න නම් ඉල්ලන කප්පම් ගාන ගෙවන්න කියනවා
******කොහොමද pc එකට මෙවා එන්නෙ...internet හරහා තමයි.******
1. Cracked software use කිරීම
2. Unsafe site වලින් software download කරීම.
3. E-mail වල attachment open කරීම.
4.තව ගොඩක් විදි වලින් එන්න පුළුවන්
මේ මොනම ක්‍රමෙට ආවත් ඔක .exe එකක් වෙන්න ඕන... ඒ කියන්නෙ අපෙ අවසරය සහිත mouse click එකකින් තමා run වෙන්නෙ. ඊටපස්සේ hacked වෙනවා... වෙනම administrator user එකක් හැදෙනවා. file එක්කම lock වෙනවා. encrypted වෙනවා.(එකම විදියට නෙමේ attack එක අනුව වෙනස් වෙන්න පුළුවන් )
*.cand .coot .dygf ඔය වගෙ 100 ක් වගේ දැනට තියනවා
******මෙහෙම උනොත් මොකද කරන්නෙ******
1. encrypted වුන file වෙන hard එකකට දාලා pc එක full format කරන්න...ඔව් ඔව් මුල ඉදන්ම ඔක්කම ආයෙ දාලා pc එක up කරගන්න.
2. lost වුන data වල backup ආරක්ශිතව තියෙනවා නම් ඒවා ආයෙ දාගන්න.
3. encrypted වුන file ටික decrypt කරගන්න බලන්න. (https://noransom.kaspersky.com/)
4. pc එකෙ mac address මාරු කරගන්න.
5.data recovery වලින් පරණ files ගන්න try කරද්දී පරිස්සම් වෙන්න... ආයෙත් වෙන්න පුළුවන් කීයලා කියනවා.
6.Decrypt tool එකට බැරි සමහර type Decrypt කරන්න දන්න වැඩ්ඩෝ ඉන්නවා ගානක් දීල කරගන්න පුළුවන්.සමහර ඒවා තියනවා එත් බැ.
*******නෑවත නොවෙන්න මොකද කරන්නේ.********
පෙර සූදානම වැදගත්
1.Free දෙන software එකක් - https://www.kaspersky.com/anti-ransomware-tool එක දාගන්න (pc slow වෙන්නේ නෑහේ 78mb පොඩි tool එකක් )
2. PC එකේ Windows update දෙන්න
3.Windows security update කරන්න
ගොඩක් දෙනා WORK FROM HOME නිසා මේ ගැන update වෙලා ඉන්න
උස්සපු එකක්

.හිත හදාගෙන ෆොර්මැට් ගැහුවා