මොකක් වෙලාද බං මුට

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඕවගේ ඒව කියවන්නෙ ඌ කරන අනික් වැඩ ගැන කතා කරන්නෑනෙ එතකොට ඕව ගැන තමා අවදානය යන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    එහෙනම් අනුර කුමාර කිව්වුව පච වල හැටියට කියන්න නමක් නෑ 🤣🤣🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් වයසයි නේ ඉතින්
    පොඩි පොඩි මෙව්වා වීම් වෙනවා 😄
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ටික කාලෙක ඉදන් පාර්ලිමේන්තුවෙ දෙතුන් දෙනෙක් පඩි වදන් දීල තමන් උගත් කියල පෙන්නන්න හදනව . මන් ඕක නෝටිස් කලා . රනිල් එක්කෙනෙක් සුසිල් ප්‍රේමජයන්ත ,හර්ශද සිල්වා ,විමල් වීරවංශ වගේ තව ඉන්නව . මන් හිතන්නෙ නූගත්තු පාර්ලිමේන්තුවට යවන්න එපා කියන කැම්පේන් එක සෑහෙන්න බලපාල තියනව මේ වෙනසට