ටික කාලෙක ඉදන් පාර්ලිමේන්තුවෙ දෙතුන් දෙනෙක් පඩි වදන් දීල තමන් උගත් කියල පෙන්නන්න හදනව . මන් ඕක නෝටිස් කලා . රනිල් එක්කෙනෙක් සුසිල් ප්‍රේමජයන්ත ,හර්ශද සිල්වා ,විමල් වීරවංශ වගේ තව ඉන්නව . මන් හිතන්නෙ නූගත්තු පාර්ලිමේන්තුවට යවන්න එපා කියන කැම්පේන් එක සෑහෙන්න බලපාල තියනව මේ වෙනසට