මොකක් හරි ආරංචිද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,276
    166,542
    113
    එකමත් එක රටක
    📢මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වී ඇති බවටත් ICU ඇතුලත් කර ඇති බවටත් පැතිර යන කටකතාව අසත්‍යක් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.‼️
    පණපිටින් අපායේ ගිහින් ද ? 👺
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    nila washayenda kiyanne ?
    තව ටිකකින් කියයි...හාල් ටික ලිපේ තියපන්... කිරිබත් වෙද්දී බ්‍රේකින් නිව්ස් යයි ටී.වී එකේ....
     
    • Like
    Reactions: Zeuz

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    278673536_790862265636375_5792186038612126541_n.jpg
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අද ආතල් එකේ film එකක් බලන්න ඉදපු දවස.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,135
    67,456
    113
    Hospital inna minihekta mulu ratama marila kiyala santhosa wenakota mona feeling ekak enawa adda