මොකක් හරි සීන් එකක් වෙන්න ද යන්නේ?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේ වෙලාවේ ආමි එකෙන් ජනාධිපති මැදුරට අරලිය ගහ මන්දිරේට දාන එක normal. දැම්මේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕනේ.
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    අවුලක් වගේ

    280197423_1044142756308757_9126687618681259811_n.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලඟ ඉන්න ආමිකාරයෙක් ම ඔලුවට තියපන් 😋
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    පොලිස් ඇඳිරිනීතිය අයින් කරා.
    හෙට උදේ හත වෙනකල් තියෙන්නෙ, මෙච්චර වෙලා තිබුණ පොලිස් ඇඳිරිනීතිය නෙමෙයි.

    අද රෑ 9 ඉඳන් හෙට උදේ 7 වෙනකල්, මහජන ආරක්ශන පනතෙ 16 වගන්තියට අනුව ඇඳිරිනීතිය දානව කියල කිවුව.... මට පේන්නෙ ඒ පිටින් දාල ගෝටගෝ ගම අස් කරන්න වගේ හදන්නෙ....
     
    • Like
    Reactions: NRTG