පොලිස් ඇඳිරිනීතිය අයින් කරා.
හෙට උදේ හත වෙනකල් තියෙන්නෙ, මෙච්චර වෙලා තිබුණ පොලිස් ඇඳිරිනීතිය නෙමෙයි.
අද රෑ 9 ඉඳන් හෙට උදේ 7 වෙනකල්, මහජන ආරක්ශන පනතෙ 16 වගන්තියට අනුව ඇඳිරිනීතිය දානව කියල කිවුව.... මට පේන්නෙ ඒ පිටින් දාල ගෝටගෝ ගම අස් කරන්න වගේ හදන්නෙ....
පඩිය කපල ටික කලක් තිබ්බ නම්, බර්ස්ට එකක්ම් ගහල දායි....ලඟ ඉන්න ආමිකාරයෙක් ම ඔලුවට තියපන්![]()
උන්ට ඒවා අදාල නැහැ. උදාහරණය මියන්මාරයehamam karanna dan ba yako, IMF disscusion nawathinawa, mata threnna nathi wena plan ekka active wenawa.
Thani theeranayak ganna bari wesige outhala tikakමොක්කුද බන් ඒ