මොකටද කැමති?

මොකටද කැමති?

  • Total voters
    121

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machan personalty eka hadagattama yata tiyana okkoma enawa ban..:frown:

    නැත. පට්ට පර්සනලිටියක් තියන ලිඩර්ස් ලා ෆේල් වෙනවා. පට්ට පර්සනලිටියක් තිබ්බට සෙල් එකක් ක්ලෝස් කරගන්න බැරි සෙල්ස්මන්ලා ඕනෑතරම් ඉන්නවා. කෙල්ලෙක් ඇට්‍රක්ට් වෙන එකම දේත් පර්සනලිටිය නෙමෙයි.:dull::dull:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    නැකැත් රාල;20045247 said:
    නැත. පට්ට පර්සනලිටියක් තියන ලිඩර්ස් ලා ෆේල් වෙනවා. පට්ට පර්සනලිටියක් තිබ්බට සෙල් එකක් ක්ලෝස් කරගන්න බැරි සෙල්ස්මන්ලා ඕනෑතරම් ඉන්නවා. කෙල්ලෙක් ඇට්‍රක්ට් වෙන එකම දේත් පර්සනලිටිය නෙමෙයි.:dull::dull:

    dan umba ai oya poll ekak damme...:nerd:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යමක් අලෙවි කිරීමේ දක්‍ෂතාව
    එෆෙක්ටිව් විදිහට සන්නිවේදනය කිරීමේ හැකියාව
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    පර්සනැලිටි එක හදාගැනීම
    නායකත්වය.
     
    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    පර්සනැලිටි එක හදාගන්න දෙයක් නැ එක මට තියනවා,ඔනේ නායකත්වයක් අරගන මොන ඉලව්වෙ හරි ඉෆෙක්ටිව් විදියට සන්නිවේදනය කරිම හැකියාව තවත් වැඩිදියුණු කරගන්න.
     
    පට්ට මචෝ.