මොකඩ වෙන්නේ සින්හළු....?

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ට හිකේ!

    මාර ගේමක් යනවා ඇත්තේ...
    bargain කිරිලි , රහස් ඔත්තු , බය වැදිදීම්...etc...

    :love::love:
    අනේ ජාතික ලස්තුවෙන් හරි පාර්ලිමෙන්ට් යන්න තියනවානම් [/QUOTE]

    ඒවාට ආත්ම 7ක ඉදන් පින්කරන්න ඔනේ :P ඒත් වැඩක් නෑ ඊලග ආත්මේ අනිවා අවීචියේ තමයි ඊට පස්සේ:baffled:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :love::love:
    අනේ ජාතික ලස්තුවෙන් හරි පාර්ලිමෙන්ට් යන්න තියනවානම්

    ඒවාට ආත්ම 7ක ඉදන් පින්කරන්න ඔනේ :P ඒත් වැඩක් නෑ ඊලග ආත්මේ අනිවා අවීචියේ තමයි ඊට පස්සේ:baffled:
    [/QUOTE]

    අවීචියේ ඉපදෙන්නේ කියලා සැනසෙමු හැබැයි වුන් නම් මේ ආත්මේ සුර සැප .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mahindata 120k innawalu bn. UNP eken kellak kadan ati.

    :oo: සිරාවට?

    එහෙනම් අවුලක් නෑ ඉතින්...

    එත්, ඕව වෙනස් වෙන්නත් පුළුවන් හෙට අනිද්දට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    TNA sahaya denne katada?
    TNA koti neweida Dan? :baffled::dull:

    මම එහෙම TNA නිල මතයක් දැක්කෙ නැ, TNA එකෙන් කොහෙද කියල තියෙන්නෙ රනිල්ට දෙනව කියල. ???? රනිලගෙ E නිවුස් එකේ..මම e news නම් විස්වාස කරන්නේ නැත..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මම එහෙම TNA නිල මතයක් දැක්කෙ නැ, TNA එකෙන් කොහෙද කියල තියෙන්නෙ රනිල්ට දෙනව කියල. ???? රනිලගෙ E නිවුස් එකේ..මම e news නම් විස්වාස කරන්නේ නැත..

    උබට පිස්සුද යකෝ කෝමත් TNA එක ඉන්නෙ රනිල් එක්ක...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar494097_36.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම එහෙම TNA නිල මතයක් දැක්කෙ නැ, TNA එකෙන් කොහෙද කියල තියෙන්නෙ රනිල්ට දෙනව කියල. ???? රනිලගෙ E නිවුස් එකේ..මම e news නම් විස්වාස කරන්නේ නැත..
    Magula 😂 anna yako wediwelui wasantha senanayakai Ranil hamba wenna gihin, wadiwel dawal ekak raata ekak 🤣🤣
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    UNP & UPFA degolloma unge pathi wala inna gana ganan hadala pennana widiyata parliment eke 250k witara indala tiyenawa
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    TNA රනිල්ට දෙනව කියල සුවර්ද??? කවුද බන් උබට ඕව කියුවෙ???? :lol::lol::lol:

    Un eka kalinma kiyala thibba neda ban? Sampadan karaya news walata kiyala thibba.. kohomath un pahu giya okkoma budget walatath dunnane.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Un eka kalinma kiyala thibba neda ban? Sampadan karaya news walata kiyala thibba.. kohomath un pahu giya okkoma budget walatath dunnane.

    අපි බලමු මොකට විවාද කරනවද ,16 රැස් වෙනවනෙ පාර්ලිමේන්තුව එතකොට හැමෝටම තේරෙනව.. මේ e news පච අල්ලන් වාද කරන්ඩ නම් මම ආසම නැ..සිරා රනිලට තියල අරිනකම් ඔකුන් දන්නවද නැනෙ දැන් බුරා පනින එක කරන්නෙ වේදනාවට..:lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපි බලමු මොකට විවාද කරනවද ,16 රැස් වෙනවනෙ පාර්ලිමේන්තුව එතකොට හැමෝටම තේරෙනව.. මේ e news පච අල්ලන් වාද කරන්ඩ නම් මම ආසම නැ..සිරා රනිලට තියල අරිනකම් ඔකුන් දන්නවද නැනෙ දැන් බුරා පනින එක කරන්නෙ වේදනාවට..:lol::lol::lol:

    එකනේ අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා මොන පැත්තට හැරෙයිද කියන්න බෑ මේ මගුල:yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙමල්ලු ප්‍රභාකරන් මැරුවට මහන්ද එක්ක තරහයි, රාජ්‍ය ආරක්ෂාව වැඩි කරන නිසා, බුද්ධාගමට ප්‍රමුකස්ථානය ලැබෙන නිසා දෙමළ පක්ෂ ගැන බලාපොරොත්තුවක් තියාගන්න හොඳනෑ, දෙන්නං කියල ඇවිත් ෆොන්නපුට දෙයි........ අයියෝ අප්පච්චී........... ජෙප්පෝ ටිකගේ උක හෝදලා හරි ගොඩ පළයන් දෙයියෝ, ෆොන්නප්පු රජවුනොත් නෙලුන් කුළුනෙන් පනින්න වෙන්නේ........:baffled:
    ගොඩදාගන්න බැරිවුනොත් ලොකු අප්පොච්චි සුවිසයිඩ් මිෂන් එකක් දෙයි, ජනාදිපතිවරනෙකට යයි......:dull::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    මම එහෙම TNA නිල මතයක් දැක්කෙ නැ, TNA එකෙන් කොහෙද කියල තියෙන්නෙ රනිල්ට දෙනව කියල. ???? රනිලගෙ E නිවුස් එකේ..මම e news නම් විස්වාස කරන්නේ නැත..

    TNA eka mahindata dunnoth un hodaida ein passe? :rolleyes: etakota un koti neweida?:baffled: