ට හිකේ!
මාර ගේමක් යනවා ඇත්තේ...
bargain කිරිලි , රහස් ඔත්තු , බය වැදිදීම්...etc...

අනේ ජාතික ලස්තුවෙන් හරි පාර්ලිමෙන්ට් යන්න තියනවානම් [/QUOTE]
ඒවාට ආත්ම 7ක ඉදන් පින්කරන්න ඔනේ
ඒත් වැඩක් නෑ ඊලග ආත්මේ අනිවා අවීචියේ තමයි ඊට පස්සේ
ට හිකේ!
මාර ගේමක් යනවා ඇත්තේ...
bargain කිරිලි , රහස් ඔත්තු , බය වැදිදීම්...etc...

ඒත් වැඩක් නෑ ඊලග ආත්මේ අනිවා අවීචියේ තමයි ඊට පස්සේ
TNA රනිල්ට දෙනව කියල සුවර්ද??? කවුද බන් උබට ඕව කියුවෙ????![]()

අනේ ජාතික ලස්තුවෙන් හරි පාර්ලිමෙන්ට් යන්න තියනවානම්
ඒත් වැඩක් නෑ ඊලග ආත්මේ අනිවා අවීචියේ තමයි ඊට පස්සේ
[/QUOTE]Mahindata 120k innawalu bn. UNP eken kellak kadan ati.
සිරාවට?TNA sahaya denne katada?
TNA koti neweida Dan?![]()
මම එහෙම TNA නිල මතයක් දැක්කෙ නැ, TNA එකෙන් කොහෙද කියල තියෙන්නෙ රනිල්ට දෙනව කියල. ???? රනිලගෙ E නිවුස් එකේ..මම e news නම් විස්වාස කරන්නේ නැත..
Magulaමම එහෙම TNA නිල මතයක් දැක්කෙ නැ, TNA එකෙන් කොහෙද කියල තියෙන්නෙ රනිල්ට දෙනව කියල. ???? රනිලගෙ E නිවුස් එකේ..මම e news නම් විස්වාස කරන්නේ නැත..
TNA රනිල්ට දෙනව කියල සුවර්ද??? කවුද බන් උබට ඕව කියුවෙ????![]()
Un eka kalinma kiyala thibba neda ban? Sampadan karaya news walata kiyala thibba.. kohomath un pahu giya okkoma budget walatath dunnane.

අපි බලමු මොකට විවාද කරනවද ,16 රැස් වෙනවනෙ පාර්ලිමේන්තුව එතකොට හැමෝටම තේරෙනව.. මේ e news පච අල්ලන් වාද කරන්ඩ නම් මම ආසම නැ..සිරා රනිලට තියල අරිනකම් ඔකුන් දන්නවද නැනෙ දැන් බුරා පනින එක කරන්නෙ වේදනාවට..![]()

මම එහෙම TNA නිල මතයක් දැක්කෙ නැ, TNA එකෙන් කොහෙද කියල තියෙන්නෙ රනිල්ට දෙනව කියල. ???? රනිලගෙ E නිවුස් එකේ..මම e news නම් විස්වාස කරන්නේ නැත..
etakota un koti neweida?