මොකද්ද අප්පා මේ ගෑණිගේ තියන ලස්සන ඊයා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලස්සන නෑ කියන්න බෑ.. නමුත් අර සෙක්සි ලුක් එක නෑ.. එහෙම සෙක්සි ලුක් එකක් තිබිලා රටට සේවයක් ජාතියට හානියක් කරපු කෙනෙක් තමා ගෝනගල. සරලව කිව්වොත් දෑක්ක ගමන් ගහන්න හිතෙන මොඩල් එක නෙමේ මේ සෙනාලි...
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උඹලා දන්න ඔක්කොම සෙක්ස් එඩියුකේශන් පෝන් වලින් ඉගෙනගත්තුවා

    BDMS කියන්නේ මොකක්ද දන්නෑ
    Gay කිව්වම ඒක තේරුම් ගන්න තේරෙන්නෑ

    සෙක්ස් සරනාගත සිංහලූ නෙදකිං අප්පිරියයි තොපි නං
    ඇඟිල්ලෙන් හඳ පෙන්නුවම පුක දිහා බලාගෙන මරු කියවන්නේ තමුසේ gay ද? :lol:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    DERyldWZEXU0OMKFwFcncaFpwrwS56yN6ZwUWwmWSj_3Ye-vasgye1vhd6NUbdvWMsaBxxt3PQ=s900-c-k-c0x00ffffff-no-rj
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    මූණ කචල් කඳ සුරතල්. මොනව වුනත් අනිත් නිලියන්ට සාපේක්ෂව ඇක්ටින් හොඳයි
     
    • Like
    Reactions: lakshitha2011

    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    ඕක ඉතින් කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි. උබට ලස්සන නැති උනාට කැමති උන් ඉන්නව. ඕනෑම දේකට දෙපැත්තක් තියනව. ඕක ගැන හිතුවනම් උබට මේ පොස්ට් එක දාන්න ඕන වෙන්නෙත් නෑ. :yes::yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මට හිතෙන්නෙ ඒ හිනාවෙන් තමයි කඳයි මූණයි නොගැලපෙන්නේ..
    හැමතිස්සෙම හිනාවෙල ඉන්නකොට කම්මුල් ලොකුයි වගේ

    553955485Senali_Fonseka_fb_share.jpg
     
    • Love
    Reactions: kinkon