ඉඳලා හිටලා ෆ්රීස් වෙනවා නම් තමයි.
ඒත් wait කියලා දුන්නාම තප්පර 2, 3කින් හරියනවා.tama java![]()
අපි use කරන ඒව මෙතන නැතෝ,,,,,,

Android v2.3.4ඉඳලා හිටලා ෆ්රීස් වෙනවා නම් තමයි.
ඒත් wait කියලා දුන්නාම තප්පර 2, 3කින් හරියනවා.
Belle![]()
Android වලට ගහන්න එකක් ලොවෙත් නෑ ඉතින්.....මාත් Android තමයි......
![]()
mage n8 eka wikunala android ekak ganna inne ban
නියම 4n එක
ආය N8 එකක් ගන්න ඕන ,,
Cam එකයි,,, Sounds වලටයි පාවිච්චි කරන්න

aniwa... 4n ekanan maxxa...චිරි චිරි වැස්ස;12516625 said:මමත් N8 එකක් Use කෙරුව,,![]()
![]()
නියම 4n එක
![]()
![]()
ආය N8 එකක් ගන්න ඕන ,,
![]()
![]()
Cam එකයි,,, Sounds වලටයි පාවිච්චි කරන්න
![]()
![]()
aniwa... 4n ekanan maxxa...
mata aasay eeth android ekak use karanna ...
balamu

යෙල යෙල අපිත් ඇන්ඩ්රො තමා... එකම අවුල සමහර ඇප් නිකනුත් රන් වෙන එක. ටාස්ක් කිලර් එකක් නැතිවයි මම පාවිච්චි කරන්නෙ ඒකයි සිද්දිය

Android and ios![]()
වැඩියෙන් හොදයි කියල හිතෙන්නෙ මොකද්ද

චිරි චිරි වැස්ස;12516703 said:වෙනසක් තියනවද![]()
වැඩියෙන් හොදයි කියල හිතෙන්නෙ මොකද්ද
![]()
![]()
ලංකාවේ අපිට ios වඩා Android හොදයි කියලා හිතෙනවා 
$ thama aulaචිරි චිරි වැස්ස;12516697 said:N8 එක දෙන්න එපා බං,, ඕක තියාගෙනම Android එකකට යන්න පුලුවන්නම් යමන්,,,![]()
![]()
![]()

වෙනස්කම් නම් තියනවාලංකාවේ අපිට ios වඩා Android හොදයි කියලා හිතෙනවා
![]()
