මොකද්ද ඔයාගෙ ???????

Operating Systems

  • Total voters
    44
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Android v2.3.4 :yes: ඉඳලා හිටලා ෆ්‍රීස් වෙනවා නම් තමයි. :cool: ඒත් wait කියලා දුන්නාම තප්පර 2, 3කින් හරියනවා.
 
tama java :(

Java.png

අපි use කරන ඒව මෙතන නැ‍තෝ,,,,,,

ඉස්සරහට එන්න තියන OS එකක්ද බොලා Use කරන්නෙ ;) ;)

Android v2.3.4 :yes: ඉඳලා හිටලා ෆ්‍රීස් වෙනවා නම් තමයි. :cool: ඒත් wait කියලා දුන්නාම තප්පර 2, 3කින් හරියනවා.

freezing-smiley.gif

Symbian-Belle-OS-Update.jpg

Android වලට ගහන්න එකක් ලොවෙත් නෑ ඉතින්.....;);)මාත් Android තමයි......:yes::yes::yes:

androidrobotsheader.jpg
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    චිරි චිරි වැස්ස;12516625 said:
    මමත් N8 එකක් Use කෙරුව,, :yes: :yes: :yes: නියම 4n එක :yes: :yes: :yes: ආය N8 එකක් ගන්න ඕන ,,:yes: :yes: :yes: Cam එකයි,,, Sounds වලටයි පාවිච්චි කරන්න :) :)
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif
    aniwa... 4n ekanan maxxa...
    mata aasay eeth android ekak use karanna ...
    balamu
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    යෙල යෙල අපිත් ඇන්ඩ්‍රො තමා... එකම අවුල සමහර ඇප් නිකනුත් රන් වෙන එක. ටාස්ක් කිලර් එකක් නැතිවයි මම පාවිච්චි කරන්නෙ ඒකයි සිද්දිය
     
    aniwa... 4n ekanan maxxa...
    mata aasay eeth android ekak use karanna ...
    balamu

    N8 එක දෙන්න එපා බං,, ඕක තියාගෙනම Android එකකට යන්න පුලුවන්නම් යමන්,,, :yes: :yes: :yes:

    යෙල යෙල අපිත් ඇන්ඩ්‍රො තමා... එකම අවුල සමහර ඇප් නිකනුත් රන් වෙන එක. ටාස්ක් කිලර් එකක් නැතිවයි මම පාවිච්චි කරන්නෙ ඒකයි සිද්දිය

    :) :) :) :) :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    චිරි චිරි වැස්ස;12516703 said:
    වෙනසක් තියනවද:confused: :confused: වැඩියෙන් හොදයි කියල හිතෙන්නෙ මොකද්ද :confused: :confused:

    වෙනස්කම් නම් තියනවා :yes: ලංකාවේ අපිට ios වඩා Android හොදයි කියලා හිතෙනවා :cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    චිරි චිරි වැස්ස;12516697 said:
    N8 එක දෙන්න එපා බං,, ඕක තියාගෙනම Android එකකට යන්න පුලුවන්නම් යමන්,,, :yes: :yes: :yes:
    $ thama aula :baffled: