Certificate True.අපේ මිනිස්සු රටක් ගැන හිතලා ඡන්දයක් දෙන උන් නෙමේ..තමන්ට තහඩුවක් දුන්නානං, ලැට් පෝච්චියක්, සිල් රෙද්දක්, රස්සාවක් දුන්නානං හරි බිස්නස් එකකට උදව්වක් ගන්න පුලුවන්නං හරි අඩුම ගානේ මලගෙදරක මගුල් ගෙදරක එනවානං ඕනේ කුඩු කාරයෙක්, හොරෙක්, මෝඩයෙක්, දූශකයෙක්ට ඡන්දේ දෙනවා...ඕන්න ඕකයි රටට වෙලා තියෙන්නේ..

