මොකද්ද බං මේකෙ තේරුම ?

Sep 4, 2015
3,212
269
0
මොකද්ද බං මේකෙ තේරුම ?

මොකද්ද බං මේකෙ තේරුම ? අවුරුද්දට නිතරක් නෑයෝ එනවා. ඇවිල්ලා බොරු හිනා ටිකකුයි, බොරු කතා ටිකකුයි, ඇද කුද ටිකකුයි පම්පෝරි ටිකකුයි කියල යනවා. ඒ මදිවට කන්න බොන්න දීලා, තෑගි හුවමාරු කරන් එක විකාර ටිකක් කරල යනවා. ආයෙ එන්නේ ලබන අවුරුද්දේ. මහ විකාරයක් මට නම් පේන්න බැරි දෙයක්. නෑයෝ ආශ්‍රය කරන්න ඕන ඒක ඇත්ත. මොනා හරි කරදරයක් වුණොත් කියන්න ඉන්නේ උන් විතරයි (යාළුවොන්ට කියනඑක ඊ්ට වඩා හොඳයි, උන් බොක්කෙන්ම හෙල්ප් කරනවා).
ලංකාවේ මේ හුත්තෙ සංස්කෘතිය කවද වෙනස් වේවිද ? මට නම් අප්පිරියයි.
උබලට කොහොමද මේක දැනෙන්නේ ???:eek:
 

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Eka machan ada kale minissunge hati.. e kale idapu minissu bohoma hodata hitiya boru sobana nathuwa.. hamoma eka wage... onema karadarayakadi laga hitiya.. kalaya maw wenasaka arume thamai..
     
    • Like
    Reactions: ElakiriPora1111

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,042
    113
    අපේ අම්මගේ පැත්තේ නෑයො නන් එල ඕන කරදරේකදි එනව තාත්තගේ පැත්තේ සමහරු හොඳයි සමහරු අවුල්...එක එක නෑයන්ගේ හැටි තමයි බන් ඉතින්...අනිත් එක වෙලාවත් නෑනේ ගොඩක් අයට...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට හිතෙනව උඹත් මම වගේ මානසික රෝගියෙක් කියල
    හැබැයි අපි පොල්ලෙන් ගැහුව වගේ ඇත්ත කියනව :lol:

    මම නම් මානසික ෙරා්ගිෙයක් ෙනෙමයි. උබත් මානසික ෙරා්ගිෙයක් ෙනෙමයි. :Pමම අැත්ත කියනවද කියල මම දන්ෙන නෑ. ඒ්ක ඔයාල තීරණය කරන්න. මම ක්ව්ෙව මෙග් මතය. ;)
     

    AnuradhaRa

    Well-known member
  • මම නම් මානසික ෙරා්ගිෙයක් ෙනෙමයි. උබත් මානසික ෙරා්ගිෙයක් ෙනෙමයි. :Pමම අැත්ත කියනවද කියල මම දන්ෙන නෑ. ඒ්ක ඔයාල තීරණය කරන්න. මම ක්ව්ෙව මෙග් මතය. ;)

    :love::)