"නෑදෑයෝ" මොකද්ද බං මේකෙ තේරුම ?
මොකද්ද බං මේකෙ තේරුම ? නත්තලට විතරක් නෑයෝ එනවා. ඇවිල්ලා බොරු හිනා ටිකකුයි, බොරු කතා ටිකකුයි, ඇද කුද ටිකකුයි පම්පෝරි ටිකකුයි කියල යනවා. ඒ මදිවට කන්න බොන්න දීලා, තෑගි හුවමාරු කරන් එක විකාර ටිකක් කරල යනවා. ආයෙ එන්නේ ලබන අවුරුද්දේ. මහ විකාරයක් මට නම් පේන්න බැරි දෙයක්. නෑයෝ ආශ්‍රය කරන්න ඕන ඒක ඇත්ත. මොනා හරි කරදරයක් වුණොත් කියන්න ඉන්නේ උන් විතරයි (යාළුවොන්ට කියනඑක ඊ්ට වඩා හොඳයි, උන් බොක්කෙන්ම හෙල්ප් කරනවා).නිකන් බොරුවට හිතේ කුහුක කම තියාගෙන පිටින් හිනා වෙලා යනවා..
මට නම් අප්පිරියයි උබලට කොහොමද මේක දැනෙන්නේ ???
මට නම් අප්පිරියයි උබලට කොහොමද මේක දැනෙන්නේ ???

මගේ රත්තරන් පුතාලට බුදු සරණයි සුබ රාත්‍රියක් වේවා!


