මොකද්ද බන් කරන්න ඕන..!

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මචන් මගේ යාලුවෙක් තවත් මගේ යාලුවෙක්ගේ wife කෙනෙක් එක්ක සති දෙක තුනක ඉදන් ෆෝන් එකෙන් මල් කඩනවා (sex affair එකක්). මේ ප්‍රශ්නෙට මැදිහත් නොවී ඉන්න හිතුවත් එහෙම ඉන්න හිතෙන්නෙත් නැ. අරු බොක්කොන්ම උගේ wifeට ආදරෙයි. ඌ හෙන අහිංසක එකෙක්. පුදුම ගේමක් දෙන්නේ පවුල ගොඩදාගන්න. දැනට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට මේවා කියලා පවුල් ප්‍රශ්න වලට් මැදිහත් වෙන්න හිතෙන්නෙත් නැ. නොකියත් බැ. මොකද්ද බන් මම කරන්න ඕන...? වෙන දෙයක් වෙන්න කියලා පැත්තකට වෙලා පාඩුවේ බලන්න ඉන්නද...? :(

    දැන් මෙතන වෙන්නෙ phone sex ද? ඔව් ඉතින්, අද කාලෙ ඔක්කොම අලුත් තාක්ෂණය හැටියනෙ වෙන්නෙ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපොයි ඔව්. අන්තිමට අපි තමයි බන් වැරදි කාරයා වෙන්නේ. :oo:

    උබට ඕක කියන්නම ඕන නම් අර කවුද කියල තියෙනව වගේ නිර්නාමිකව දැනුම් දීපන්. මිනිහට (ඒ කොල්ලට) ලියුමක් යවපන්. කෙලින් කියන්න බැරි හින්දයි ලියුමක් එවන්නේ වගෙත් ලියල දාපන්. :baffled:

    math ohoma wadak karala anthimata paul kadanawa kiyala un okkogema gewal wala un mata banna..

    :(:(:(
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    උබ ඕක කියන්න ගියොත් ගොඩක් වෙලාවට වෙන්නේ උබේ යාලුවයි, යාලුවගේ වයිෆුයි, මල් කඩන යාලුවයි 3 දෙනාම උබ එක්ක තරහවෙන එක. .
    උන් හොද යාලුවෝ වෙලා උබ වැරදි කාරයා වෙයි. .

    මමත් ඔහොම යාලුවන්ට උදව්කරන්න ගිහින් හොදට පරිප්පු කාලා තියෙනවා. .
    මම උබ උනානම් මන් කරන්නේ වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉන්න එක. .
    මොකද උබට අදාල නැති ප්‍රශ්නයක් ඕක. . උබ ඕක කිව්වොත් අනිත් එවුන් වැඩක් නෑ කියමු ඒත් උබේ යාලුවා උබ එක්ක අනිවා තරහ වෙනවා. .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගෑනිගේ කොන්ටක්ට් දියන් මම තේරුම් කරලා දෙන්න....:lol::lol::lol::lol:

    ලොල්

    මචන් පිට යන ගෑනි/මිනිහ නවත්තන්න බෑ බන්....

    :yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට ඔක්කොම නැති වෙන පොටක් තමයි ඕක. හැබැයි හරි යාලුවෙක් නම් උබේ යුතුකම් මොකද්ද කියල උබ දන්නවනේ. අන්න එක කරපන්. සාමාන්යෙන් ඔහොම දෙයක් දැනගත්ත කියල පවල් කැඩෙන්නේ නැහැ. ළමයි ගැන හිතලා හරි උන්උ වෙන්බේ නොවී ඉන්නව සමහරවිට ගනී තේරුම් ගන්නත් පුළුවන් පස්සේ. එත් එතින් අවංක එකෙක් මෝඩයා වෙද්දි බලන් ඉන්න එක තරම් ජඩ වැඩක් නැහැ බන් තවත්. ඕක දන්නා අනිත් උන් උබේ යාලුවට හිනවෙනවත් ඇතිනේ. මන් නම් කියන්නේ කියල දාන්න කියල. නියම යාලුවෙක් නම් යුතුකම එක. හැබැයි උබත් එක්ක ඔක්කොම තරහ වෙන්න පුළුවන් :)

    නැත්තම් කවදා හරි කාරී වැඩේ කෙරන යාලුවා උබේ ගනිටත් කරන්නේ ඕක තමයි
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට වුණා නම් කෙලවිලා යන්නම කියනවා,
    මිනිස්සු වැඩක් නැ බන්,ඉන්න ටිකේ කරන දේවලුයි වැදගත්,
    දැන් දැන අහක බලාගෙන ඉන්න එක මටනම් කරන්න බැ
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මචන් මගේ යාලුවෙක් තවත් මගේ යාලුවෙක්ගේ wife කෙනෙක් එක්ක සති දෙක තුනක ඉදන් ෆෝන් එකෙන් මල් කඩනවා (sex affair එකක්). මේ ප්‍රශ්නෙට මැදිහත් නොවී ඉන්න හිතුවත් එහෙම ඉන්න හිතෙන්නෙත් නැ. අරු බොක්කොන්ම උගේ wifeට ආදරෙයි. ඌ හෙන අහිංසක එකෙක්. පුදුම ගේමක් දෙන්නේ පවුල ගොඩදාගන්න. දැනට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට මේවා කියලා පවුල් ප්‍රශ්න වලට් මැදිහත් වෙන්න හිතෙන්නෙත් නැ. නොකියත් බැ. මොකද්ද බන් මම කරන්න ඕන...? වෙන දෙයක් වෙන්න කියලා පැත්තකට වෙලා පාඩුවේ බලන්න ඉන්නද...? :(

    ඔය කෙල්ලට කතා කරපන් නිර්නාමිකව. කතා කරල කියපන් උඹ දන්නව affair එක ගැන. ළමයි ගැනවත් හිතල නවත්තන්න කියපන්. husband කෙල්ලට කොච්චර ආදරෙද කියන එක explain කරපන්. නැවැත්තුවෙ නැතිනම් husband ට කියන්න වෙනව කියපන්. තේරුම්ගන්න පුලුවන් ගෑනියෙක් නම් ඔය වැඩේ නවත්තයි.