මොකද්ද බන් ටික්ටෝක් එක අද මල ගමක් වගේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මොකද්ද බන් ටික්ටෝක් එක අද මල ගමක් වගේ

    කොල්ලෝ දෙන්නෙක් මෝට සයිකලේ ගිහින් සෙට්ට පෝච්චි වෙලා
    හැම එකාම අන්දොනාවන්
    තරුණ ජීවිත
    දෙමවුපියන්ට බලං ඉතින් කොච්චර දුකක් ද
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,373
    113
    මොකද්ද බන් ටික්ටෝක් එක අද මල ගමක් වගේ

    කොල්ලෝ දෙන්නෙක් මෝට සයිකලේ ගිහින් සෙට්ට පෝච්චි වෙලා
    හැම එකාම අන්දොනාවන්
    තරුණ ජීවිත
    දෙමවුපියන්ට බලං ඉතින් කොච්චර දුකක් ද
    Pissu hukannala ban. Okunta bike aran dena unta hukawanna ona mulinma. Yakada husma. Gon wesige puthala.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,623
    10,194
    113
    කොහෙවත් තියෙන ඉන්දියන් කට්ටක වැඩ දාන්න ගිහින් මලාම උන්ව වීරයො කරන උන්ව උල තියන්න ඔ්නෙ ඔක්කොටම කලින් !
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දැක්කද මැරුණු ළමයි ගේ මල ගමට බයික් වලින් යාලුවෝ පෙරහැර වගේ ඇවිල්ල බයික් හින් රේස් කරලා ඇඩ් එකක් දානවා?

    මම ඒ කොල්ලගේ තාත්තා නම් පොල්ලක් අරන් ගහනවා ඔක්කොම උන්ට

    ඇ යි බන් ලජ්ජා නැතිව තවත් එන්නේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    දැක්කද මැරුණු ළමයි ගේ මල ගමට බයික් වලින් යාලුවෝ පෙරහැර වගේ ඇවිල්ල බයික් හින් රේස් කරලා ඇඩ් එකක් දානවා?

    මම ඒ කොල්ලගේ තාත්තා නම් පොල්ලක් අරන් ගහනවා ඔක්කොම උන්ට

    ඇ යි බන් ලජ්ජා නැතිව තවත් එන්නේ
    lol sirawata yako
     
    • Like
    Reactions: robinprr and shenat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දැක්කද මැරුණු ළමයි ගේ මල ගමට බයික් වලින් යාලුවෝ පෙරහැර වගේ ඇවිල්ල බයික් හින් රේස් කරලා ඇඩ් එකක් දානවා?

    මම ඒ කොල්ලගේ තාත්තා නම් පොල්ලක් අරන් ගහනවා ඔක්කොම උන්ට

    ඇ යි බන් ලජ්ජා නැතිව තවත් එන්නෙ
    තැන නොතැන අදුරන්නෙ නැති මොංගල් එවුන් දැන් සමාජෙ ඉන්නෙ... දෙමාපියනුත් ඒ වගේ ඇති ඉතිං. නැත්තං ඔයවගේ එවුවො ගෙදරට වද්ද ගනියිද....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තැන නොතැන අදුරන්නෙ නැති මොංගල් එවුන් දැන් සමාජෙ ඉන්නෙ... දෙමාපියනුත් ඒ වගේ ඇති ඉතිං. නැත්තං ඔයවගේ එවුවො ගෙදරට වද්ද ගනියිද....
    අඩු වයසෙන් දෙමාපියෝ වෙච්ච එවුන් ඔහොම තමා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619
    113
    යකෝ සතුටු වෙයල්ලා තව කාලකන්නි දෙන්නෙක් සමාජයෙන් චුත වෙලා ගියපු එක ගැන. හිතපං මේ කාලකන්නි දෙන්නා ඔය වැඩ කෑලි දාන්න ගිහිල්ලා පාරෙ ගියපු අහිංසක මනුස්සයෙක් හප්පලා මැරුවා නම්, නැත්නම් පාඩුවේ ගියපු ඩ්‍රයිවර් කෙනෙක්ගෙ වාහනේ හැප්පිලා මැරුනා නම් ඒ මිනිස්සු මාර අමාරුවක වැටෙන්නේ. ඔය බයික් වලින්, ත්‍රීවිල් වලින් මෝඩ වැඩ කෑලි දාන අපත හැත්ත සෙත්තපෝච්චි වෙලාම යන්ඩ ඕනෙ