ඔතන අර අරාබි මහත්තයා පුටිං මහත්තයාට කියනවා,
"මක්ස් මහත්තයාගේ ධනය මෙච්චරයිලු. පව් නේහ් පුටින් මහත්තයෝ එයා.." කියලා.
එතකොට තමා පුටිං මහත්තයා ඔය කින්ඩි හිනාව දාන්නේ.
මස්ක් මහත්තයාගේ ධනය එක්ක බැලුවාම ඊට වඩා අතිවිශාල ධනයක් තමුන්ට තියනවා, ඒත් ඒවා හෙළි කරලා නෑ.
එහෙම නැත්නම් මේ ධනවතුන්ගේ ලැයිස්තුව හදද්දී එයාලාව ගණන් අරන් නෑ.
අර comment එකකත් තියෙන්නේ 'මේ ලැයිස්තුව හදනකොට දේශපාලඥයොත් ගණන් ගන්නවා නම්
මස්ක් මහත්තයා 100 වෙනි තැනටවත් එයි' කියලා.
