මොකද්ද බන් මේ හොටෙල් එක

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මොකද්ද බන් මේ හොටෙල් එක

    මොකද්ද බන් මේ hotel එක mount hotel එක ලග තියෙන්නේ ඉස්සර film එහෙමත් කරා නේද මොකද බන් එක පාර වැහුවේ අනික මේ වගේ ඉඩමක් නිකන් තියන්නේ ත් නැ නේ බන්,

    671vyx.jpg

    2q9dms5.jpg

    hotel එකේ murder case එකක් වත් ගියාද මේක වහන්න වෙච්ච දේ දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oke holmanlu ban:lol: othana buisness karanna hadana hadana eka suicide karagena marenawalu.ithin ekekwath othana property build karanne nelu
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    මොකද්ද බන් මේ hotel එක mount hotel එක ලග තියෙන්නේ ඉස්සර film එහෙමත් කරා නේද මොකද බන් එක පාර වැහුවේ අනික මේ වගේ ඉඩමක් නිකන් තියන්නේ ත් නැ නේ බන්,

    671vyx.jpg

    2q9dms5.jpg

    hotel එකේ murder case එකක් වත් ගියාද මේක වහන්න වෙච්ච දේ දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න

    මේ හොටෙල් එක 1983 කලබල වලදී ගිනි තිබ්බා . එකේ නම ටිලීස් බීච් හොටෙල්. 1988 කාලේදී ඔකේ ආර්මි කෑම්ප් එකක් තිබුන. මට මතක විදියට මේකේ ඉස්සරහ ෆිල්ම් එකක් ෂූට් කරලා තිබුන 1970 ගණන් වලදී. මම මේවා දන්නේ මම ගල්කිස්සේ හින්ද.1983 දී ගිනි තිබ්බ වෙලාවේ ඕකේ තිබුණු බදු මුට්ටු ගිනි ගත්ත. වටිනා දේ සොරකම් කලා මන් හිතන්නේ. ලොකු ගිනි ජාලාවක් සහ ලොකු දුම් වලාවන් පිටවෙලා මුළු පළාතම අදුරු වෙලා තිබුනේ. මම එතකොට අටේ හිටියේ. මම ඔය ලගමයි පදිංචිය.1988 කාලේදී ඕකේ වදකාගාරයක් තිබුන. අපි නම් ඔය පළාතේ වත් ගියේ නැහැ. ඔය අසල පදිංචිකාරයෝ නම් කිව්වේ විලාප දෙන සද්ද ඇහුන කියල.
     
    Last edited:

    ෆිල්ම් එකේ නම චුඩා මානිකේ. දැනුයි නම මතක් උනේ.
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මේ හොටෙල් එක 1983 කලබල වලදී ගිනි තිබ්බා . එකේ නම ටිලීස් බීච් හොටෙල්. 1988 කාලේදී ඔකේ ආර්මි කෑම්ප් එකක් තිබුන. මට මතක විදියට මේකේ ඉස්සරහ ෆිල්ම් එකක් ෂූට් කරලා තිබුන 1970 ගණන් වලදී. මම මේවා දන්නේ මම ගල්කිස්සේ හින්ද.1983 දී ගිනි තිබ්බ වෙලාවේ ඕකේ තිබුණු බදු මුට්ටු ගිනි ගත්ත. වටිනා දේ සොරකම් කලා මන් හිතන්නේ. ලොකු ගිනි ජාලාවක් සහ ලොකු දුම් වලාවන් පිටවෙලා මුළු පළාතම අදුරු වෙලා තිබුනේ. මම එතකොට අටේ හිටියේ. මම ඔය ලගමයි පදිංචිය.1988 කාලේදී ඕකේ වදකාගාරයක් තිබුන. අපි නම් ඔය පළාතේ වත් ගියේ නැහැ. ඔය අසල පදිංචිකාරයෝ නම් කිව්වේ විලාප දෙන සද්ද ඇහුන කියල.

    Thanks machan danuwatb karata oka katada ayitihi ban
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මොකද්ද බන් මේ hotel එක mount hotel එක ලග තියෙන්නේ ඉස්සර film එහෙමත් කරා නේද මොකද බන් එක පාර වැහුවේ අනික මේ වගේ ඉඩමක් නිකන් තියන්නේ ත් නැ නේ බන්,

    671vyx.jpg

    2q9dms5.jpg

    hotel එකේ murder case එකක් වත් ගියාද මේක වහන්න වෙච්ච දේ දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න

    ටිලීස් බීච් හොටෙල් (Tilley's Beach Hotel). මම අහල තියෙන විදියට 70 ගණන්වල ඕක හදල ඉවරවෙලා අවුරුදු 10ක් වත් කරගෙන යන්න පුළුවන් වෙලා නෑ.... 1983 දී ගිනි තිබ්බා. මේක අයිති දෙමළ ජාතික බිස්නස් කාරයෙක්ට. තාම මේකේ අයිතිය එයාටමයි තියෙන්නේ. පහුගිය කාලේ ආමි එකට දීල තිබ්බ ඕකේ කෑම්ප් එකක් දාන්න. තවමත් ඒක එහෙම්මම තියෙනවද දන්නේ නෑ. දැන් නම් බිල්ඩිම රෙපෙයාර් කරන්න බෑ ලු, කම්බි එහෙම දිරල කියල. මිනිහට සල්ලි එහෙමත් තවම හොඳට තියෙනවා. මම අහල තියෙන විදියට නම් ඕක කඩලා හදන එක පරක්කු කරන්නේ Marine Drive එක ඔතන අයිනෙන් යන්න ප්ලෑන් කරලා තියෙන නිසා කියලයි කියන්නේ. වැඩි විස්තරයක් ලැබුනොත් පස්සේ post කරන්නම්.