මොකද්ද බන් මේ Jacqueline අක්කගේ pose එක?! 😅😅

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    හෙන average tiktok බඩු උස්සන් එන්න එපා බන් ..
    මේකි වෙන ලෙවල් එකක ඉන්නේ . ඒකයි bollywood වලින් ඉස්සුවේ . ඔය tiktok එකේ පුක වනන උන් කොහොම හරි ලංකාවී මෙගා කට්ටක රිංගන්න බලන උන් නේ . යකෝ ඉන්දියාවේ උන් ම කියන්ව මේකි උන්ගේ නිළියන්ටත් වඩා ලස්සනයි කියලා . පට්ට events වල perform කරන්න ගන්නෙත් ගොඩක් මේකි ව .
    ලංකාවේ උන්ගේ ජාන 100% නැති නිසා තමයි මෙකි මෙහෙම ඉන්නේ ඇගත් ගානට තියාගෙන. නැත්නම් ඉතින් දේශීය බැරල් එකක් වගේ වෙන්ව ඔය වයසේදී .

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,760

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    AL ක්ලාස් පැත්තක දාපං . . මට ලංකාවේ මිට වඩා ලස්සන එකියක් පෙන්නපන් . 🥱
    dimension අවුල් ගිය උන් , බැරල් නම් උස්සන් එන්න එපා .

    අපෝ ගෝතමී බාලිකා එකෙත් හිටියා ඔයිට වැඩිය ලස්සන කෙල්ලෝ. 🙃
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    අපෝ ගෝතමී බාලිකා එකෙත් හිටියා ඔයිට වැඩිය ලස්සන කෙල්ලෝ. 🙃
    හිටිය හිටියා , කොට ජිවිත ටිකක් . .
    ගෝතමී තුනකට මම AL ක්ලාස් එකක් කරා . මුන් මම NC කියලා දන්නේ නෑ . මට පලවෙනි දවසේ ගෝතමී තියන තැන කියන්න සෑහෙන ගේමක් දුන්නා . :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    අපෝ ගෝතමී බාලිකා එකෙත් හිටියා ඔයිට වැඩිය ලස්සන කෙල්ලෝ. 🙃
    ලස්සන කියන දෙය පෘතුග්ජන මිනිසුන්ට විතරයි පෙන්නෙ. ඔයා තාම සොවාන් නැ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හිටිය හිටියා , කොට ජිවිත ටිකක් . .
    ගෝතමී තුනකට මම AL ක්ලාස් එකක් කරා . මුන් මම NC කියලා දන්නේ නෑ . මට පලවෙනි දවසේ ගෝතමී තියන තැන කියන්න සෑහෙන ගේමක් දුන්නා . :ROFLMAO:
    උඹ එතකොට AL Physics ක්ලාස් කරපු නාලන්දේ ඩිලාන්ද 😮
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ලස්සන කියන දෙය පෘතුග්ජන මිනිසුන්ට විතරයි පෙන්නෙ. ඔයා තාම සොවාන් නැ.

    සූත්‍ර පිටකේ කියවලා වරෙන්. කම්මැලි රිප්ලයි කරන්න ඕවට.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    dimension අවුල් ගිය උන් , බැරල් නම් උස්සන් එන්න එපා .

    Arisa Vurr

    අනේ උබල දන්න ලස්සන අන්කල් 🥀

    හිටිය හිටියා , කොට ජිවිත ටිකක් . .
    ගෝතමී තුනකට මම AL ක්ලාස් එකක් කරා . මුන් මම NC කියලා දන්නේ නෑ . මට පලවෙනි දවසේ ගෝතමී තියන තැන කියන්න සෑහෙන ගේමක් දුන්නා . :ROFLMAO:

    ගෝතමී එකේ පට්ට ලස්සන, සුදු, උස කෙල්ලෙක් හිටියා. හැමදාම මන් ස්කූල් වෑන් එක එනකන් ඉන්න තැනින් යනවා. අපරාදෙ එ කාලේ ආනන්ද බාලිකා කෙල්ලෙක් date කරා. ඒ නිසා වැඩි උනන්දුවක් තිබබෙ නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    ගෝතමී එකේ පට්ට ලස්සන, සුදු, උස කෙල්ලෙක් හිටියා. හැමදාම මන් ස්කූල් වෑන් එක එනකන් ඉන්න තැනින් යනවා. අපරාදෙ එ කාලේ ආනන්ද බාලිකා කෙල්ලෙක් date කරා. ඒ නිසා වැඩි උනන්දුවක් තිබබෙ නැහැ.
    ඕකුන් තුන්දෙනාට කරපු ක්ලාස් එක තමයි කෙල්ලෙක්ට ගෙදරට ගිහින් කරපු ක්ලාස් වලින් වැඩිහිටියෝ එකෙක්වත් සම්බන්ද වෙන්නේ නැතුව කරපු එක .. :rofl:
    උන් දෙන්නෙක් ම තමයි පලවෙනි දවසේ බස් හෝල්ට් එකට ආවේ මාව ගේ ලගට එක්කන් යන්නත් . ගේ ඇතුලෙත් වෙන වැඩිහිටි එකෙක් මම දැකල නෑ , මට කවදාකවත් කතා කරලත් නෑ . ලස්සන කෑල්ලක් හිටිය . ඒ ක්ලාස් කරපු ගෙදර කෙල්ල . අනිත් උන් දෙන්න ටිකක් දුර ඉදන් ආවේ .
     
    • Like
    Reactions: Fiona Dabare

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Issara mata mathakai meki kuburak meda nelum mal pokurak thiyagena photoshoot ekak karala thibba. Miss world yanna kalin. Eka dekala pissu wage e dawas wala. Meki mara kella den mongal wage unata.