හෙන average tiktok බඩු උස්සන් එන්න එපා බන් ..
මේකි වෙන ලෙවල් එකක ඉන්නේ . ඒකයි bollywood වලින් ඉස්සුවේ . ඔය tiktok එකේ පුක වනන උන් කොහොම හරි ලංකාවී මෙගා කට්ටක රිංගන්න බලන උන් නේ . යකෝ ඉන්දියාවේ උන් ම කියන්ව මේකි උන්ගේ නිළියන්ටත් වඩා ලස්සනයි කියලා . පට්ට events වල perform කරන්න ගන්නෙත් ගොඩක් මේකි ව .
ලංකාවේ උන්ගේ ජාන 100% නැති නිසා තමයි මෙකි මෙහෙම ඉන්නේ ඇගත් ගානට තියාගෙන. නැත්නම් ඉතින් දේශීය බැරල් එකක් වගේ වෙන්ව ඔය වයසේදී .