මොකද්ද මේ අනුකරණය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මොකද්ද මේ අනුකරණය

    යකෝ දැන් ඉන්න ගෙවල් වල උන් අල්ලපු ගෙදර එකා කරන්නෙ මොකද්ද? උන්ගෙ ළමයි මොකද්ද කරන්නෙ? මොනවද ඉගනගන්න විෂයන්, කරන job හැම ලට්ට ලොට්ටම copy කරන්න දඟලනව. මාර සමාජයක් නේද බං? උඹලගේ පැතිවල නැද්ද මෙහෙම පවුල්. :angry::P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    ආ අර වටේ තියෙන රටවලට කෑලි කෑලි විකුණන රටේද

    අන්න ඒකෙ බං. ඒකෙ ඉන්න සමහර උන් හරි ඔපදූපෙ උන්ට ඕන එකම දේ කරන ජාතියක් බිහි කරන්න. උන් සමාජ විෂමයි කියල දකින්නෙ නැහැ. ඒක සමජාතී උන් ඉන්න ඕන කියල හිතන්නෙ. අනික කරන දේ කරන්න ළමයි අතර තරඟ ඇති කරන විකාර අධ්‍යාපනයක් දෙන්න හදන උන් ඉන්නෙ. :P අනේ මන්ද මෙහෙම රටක්.:angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සු වඳුරො චිම්පන්සි මුන් කොහොමත් අනුකරණය කරනව පොඩි කාලෙදි හැම දෙයක්ම වගේ ඉගෙන ගන්නෙ අම්ම තාත්ත අනුකරණය කල්ල ඊට පස්සෙ මොන්ටිසෝරි ගියාම ගුරුවරු අනුකරණය කරනව කාටුන් බලල ඒවගෙ තියෙන ඒව අනුකරණය කරනව ඕක ඉතිං මිනිස්සුන්ගෙ හැටි ගණං නොගෙන ඉඳිං :yes: :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    When it comes to survival,imitation is a natural process of the intellect.

    The intellect has little to do on the road to discovery. There comes a leap in consciousness, call it Intuition or what you will, the solution comes to you and you don't know how? or why?

    Albert Einstein
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    The intellect has little to do on the road to discovery. There comes a leap in consciousness, call it Intuition or what you will, the solution comes to you and you don't know how? or why?

    Albert Einstein
    well, there's irony for you. You just imitated as well.. :lol:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    The intellect has little to do on the road to discovery. There comes a leap in consciousness, call it Intuition or what you will, the solution comes to you and you don't know how? or why?

    Albert Einstein

    But we are heavily dominated by the intellect.That's why the imitation
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    Modakama thama ithin

    මමත් හිතන්නෙ ඒක එහෙම කියල බං. මොකද අපේ ගොඩක් දෙනෙක් අනික කරන දේම කරන්න බලන්නේ. අත්කොට අනෙක් අවස්ථා පේන්නෙ නැහැ. අනික තමන් දක්‍ෂ නැති දෙයක් උනත් කරන්න දඟලනවා ගෙදර මිනිස්සුන්ගෙ ඉගැන්නීමට හරි තමන්ගෙ මෝඩ කමට හරි. අනික මේ ලස්සන රටේ ගොබ්බ මිනිස්සු හිතනවා job ඔක්කොම සැප ඒව වෙන්න ඕන කියල එතකොට බර වැඩ කරන්න කට්ටිය කෝ ඒ අවස්ථාවෙන් උපයන්නෙ කවුද? මෙහෙම හිතන ජෝගි සෙට් එකක් ඉන්නකං මේ රට :oo: තමා.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Just depend on personal thought. What they do? and Why they do? Want to do the same. Yes they just copy and past.:dull:

    eka thamai ban intellect eke karya barya.puluwan tharam ekathu karagenimay,tamange area eka mark karaganimay,tamage waragaye anith unge mattamata or ita udin inna eka thamai natural instinct eka.ballekugei minihekgei wensak ne loku.u chu kara kara area eka mark karanwa api idam aran gewal mark karanawa.u kema awama wate unta gorawanawa,api car,gewal ekathu karala wate unta show danawa.api evolve wela tiyenne hena poddai.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    ow bn eka nam sahathika aththa anunge dewal wedak nene apita
    un ekka compare karanawath ekka
    mn dakinne eka durwalakamak hetiyata

    සිරාවට ඕක වෙන්නේ දෙමවුපියන් ළමයින්ගෙ ඔලුව හෝදනවා පොඩි කාළෙම. උදාහරණයක් විදියට අල්ලපු ගෙදර ළමය result එන්න කලින් mathematics තෝර ගන්නව A/L වලට මේක දකින අල්ලපු ගෙදර ඒ වයසෙම ඉන්න එකාටත් කියනව කරපං උඹත් mathematics කිලය ඔන්න දැන් මූත් class යනව. අරූ mathematics කරන්න ගත්තෙ උගෙ විශ්වාසයට. එත් අරූ ගෙදර උවමනාවට result එනවා අනේ අනුකරණය කරපු එකාට sorry. අනික ඒ කාලෙ මෙහෙම result එන්න කලින් class ගියෙත් නැහැ යකෝ.:P මේවගේම තමා after A/L JOB හොයනකොට. ඇයි අල්ලපු ගෙදර bathroom එක හැදුවොත් අනික ණයවෙලා හරි කරනවා. අනික වහනයක් ගෙනාවොත් අරූ රෝද හතර කැරකෙන ඕන එකක්. දැරීමේ හැකියාව ගැන හිතන්නෙ නැහැ. ඉතිං මේ රටේ මිනිස්සුන්ට ඇයි මෙහෙම උනේ? :oo:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    wpid-nclb-cartoon1.gif