scam ekak wage.
[email protected] කියලා mail එකක්Who emailed u?
Paypal,ali,daraz ඕවා ඔක්කෝටම දීලා තියෙනවා.Spam බන්.. උබ online මොනවටවත් card details දීලා තියෙනවද?
Gmail එකකින් ආවා කියන්නෙ scam එකක් sure.. ඕකට reply නොකර links click නොකර හිටියනම් හරි.. වෙන email ආවොත් open කරන්නවත් එපා...[email protected] කියලා mail එකක්
Paypal,ali,daraz ඕවා ඔක්කෝටම දීලා තියෙනවා.
International debit card දීලා තියෙන්නේ.local credit card දීලා තියෙන්නේ
------ Post added on Nov 22, 2022 at 8:30 PM
sure ekatama indian scammer ekek wennaathi. youtube balahn one tharam videos athi[email protected] කියලා mail එකක්
Paypal,ali,daraz ඕවා ඔක්කෝටම දීලා තියෙනවා.
International payment වලට debit card දීලා තියෙන්නේ.local payment වලට credit card දීලා තියෙන්නේ
අම්මෝ....debit ද credit තියෙන එකටද කියන්න ඕනේ?සංවර්ධන වාසනාව ඇදෙන්න වගේ යන්නෙ..
කෝකටත් උඹේ කාඩ් එක තියන බැංකුවට කතා කරලා විස්තරේ කියපන්
Email එක බැලුවා විතරයි.Gmail එකකින් ආවා කියන්නෙ scam එකක් sure.. ඕකට reply නොකර links click නොකර හිටියනම් හරි.. වෙන email ආවොත් open කරන්නවත් එපා...
අම්මෝ....debit ද credit තියෙන එකටද කියන්න ඕනේ?
ගොඩක් තියෙනවා නේද.මේකෙන් උන්ට මොනවද තියෙන ප්රවෝජනේ?sure ekatama indian scammer ekek wennaathi. youtube balahn one tharam videos athi
මන් හෙට call එකක් දෙන්නම් දෙකටම. දෙකෙන්ම කරනවාuba online pay karanna use karapu card eke bank ekata
oya tiyena number ekata call karoth un kiyayi payment eka reverse karanna ube pc ekata remote access denna kiyala wage. ehema karala un details ussanawa.ගොඩක් තියෙනවා නේද.මේකෙන් උන්ට මොනවද තියෙන උවමනාව?
අම්මෝ මගේ හරි email එකටම ආපු නිසා බය උනේ.online payment ඕනේ තරම් කරන නිසා.ebay,ali,udemy වගේ ගොඩක්.oya tiyena number ekata call karoth un kiyayi payment eka reverse karanna ube pc ekata remote access denna kiyala wage. ehema karala un details ussanawa.
godak ahu wenne wayasaka aya. computer gana danumak na ne.
kokatath bank ekata inform karana eka hoadyi. dan bank eken 400$ k kapana ekak na bank walatath dollar na neඅම්මෝ මගේ හරි email එකටම ආපු නිසා බය උනේ.online payment ඕනේ තරම් කරන නිසා.ebay,ali,udemy වගේ ගොඩක්.
Debit card එක use කරන්නේ international payment වලට. ඒකේ සල්ලි නෑ. ඕන වෙලාවට ඒ card එකට ඕනේ ගාන දාලා payment කරන්නේ.kokatath bank ekata inform karana eka hoadyi. dan bank eken 400$ k kapana ekak na bank walatath dollar na ne
Indian මොඩ හරක් fooling with u බං![email protected] කියලා mail එකක්
Paypal,ali,daraz ඕවා ඔක්කෝටම දීලා තියෙනවා.
International payment වලට debit card දීලා තියෙන්නේ.local payment වලට credit card දීලා තියෙන්නේ