මොකද්ද මේ මගුල.

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Screenshot_20221122-202043_Gmail.jpg

    මම කලින් register වෙලා හිටියත් නෑ.
     
    • Wow
    Reactions: RottenCOLT and NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    scam ekak wage.
    Who emailed u?
    [email protected] කියලා mail එකක්

    Spam බන්.. උබ online මොනවටවත් card details දීලා තියෙනවද?
    Paypal,ali,daraz ඕවා ඔක්කෝටම දීලා තියෙනවා.
    International payment වලට debit card දීලා තියෙන්නේ.local payment වලට credit card දීලා තියෙන්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    [email protected] කියලා mail එකක්

    Paypal,ali,daraz ඕවා ඔක්කෝටම දීලා තියෙනවා.
    International debit card දීලා තියෙන්නේ.local credit card දීලා තියෙන්නේ
    ------ Post added on Nov 22, 2022 at 8:30 PM
    Gmail එකකින් ආවා කියන්නෙ scam එකක්‌ sure.. ඕකට reply නොකර links click නොකර හිටියනම් හරි.. වෙන email ආවොත් open කරන්නවත් එපා...
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    [email protected] කියලා mail එකක්

    Paypal,ali,daraz ඕවා ඔක්කෝටම දීලා තියෙනවා.
    International payment වලට debit card දීලා තියෙන්නේ.local payment වලට credit card දීලා තියෙන්නේ
    sure ekatama indian scammer ekek wennaathi. youtube balahn one tharam videos athi
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සංවර්ධන වාසනාව ඇදෙන්න වගේ යන්නෙ..

    කෝකටත් උඹේ කාඩ් එක තියන බැංකුවට කතා කරලා විස්තරේ කියපන්
    අම්මෝ....debit ද credit තියෙන එකටද කියන්න ඕනේ?

    Gmail එකකින් ආවා කියන්නෙ scam එකක්‌ sure.. ඕකට reply නොකර links click නොකර හිටියනම් හරි.. වෙන email ආවොත් open කරන්නවත් එපා...
    Email එක බැලුවා විතරයි.
    ------ Post added on Nov 22, 2022 at 8:34 PM
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    sure ekatama indian scammer ekek wennaathi. youtube balahn one tharam videos athi
    ගොඩක් තියෙනවා නේද.මේකෙන් උන්ට මොනවද තියෙන ප්‍රවෝජනේ?

    uba online pay karanna use karapu card eke bank ekata
    මන් හෙට call එකක් දෙන්නම් දෙකටම. දෙකෙන්ම කරනවා
    ------ Post added on Nov 22, 2022 at 8:38 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ගොඩක් තියෙනවා නේද.මේකෙන් උන්ට මොනවද තියෙන උවමනාව?
    oya tiyena number ekata call karoth un kiyayi payment eka reverse karanna ube pc ekata remote access denna kiyala wage. ehema karala un details ussanawa.
    godak ahu wenne wayasaka aya. computer gana danumak na ne.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    oya tiyena number ekata call karoth un kiyayi payment eka reverse karanna ube pc ekata remote access denna kiyala wage. ehema karala un details ussanawa.
    godak ahu wenne wayasaka aya. computer gana danumak na ne.
    අම්මෝ මගේ හරි email එකටම ආපු නිසා බය උනේ.online payment ඕනේ තරම් කරන නිසා.ebay,ali,udemy වගේ ගොඩක්.
     
    • Like
    Reactions: NRTG and Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    අම්මෝ මගේ හරි email එකටම ආපු නිසා බය උනේ.online payment ඕනේ තරම් කරන නිසා.ebay,ali,udemy වගේ ගොඩක්.
    kokatath bank ekata inform karana eka hoadyi. dan bank eken 400$ k kapana ekak na bank walatath dollar na ne
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    kokatath bank ekata inform karana eka hoadyi. dan bank eken 400$ k kapana ekak na bank walatath dollar na ne
    Debit card එක use කරන්නේ international payment වලට. ඒකේ සල්ලි නෑ. ඕන වෙලාවට ඒ card එකට ඕනේ ගාන දාලා payment කරන්නේ.

    Daraz උනොත් තමයි අවුල.එකේ credit දීලා තියෙන්නේ
     
    • Like
    Reactions: Amila llll and NRTG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    [email protected] කියලා mail එකක්

    Paypal,ali,daraz ඕවා ඔක්කෝටම දීලා තියෙනවා.
    International payment වලට debit card දීලා තියෙන්නේ.local payment වලට credit card දීලා තියෙන්නේ
    Indian මොඩ හරක් fooling with u බං!