මොකද්ද මේ ස්ලෝවැකියා work permit

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් මේක අද මට යාලුවෙකුගෙන් අහන්න ලැබිච්ච එකක්..මිනිහයි තව යාලුවෝ වගේකුයි ලන්කාවේ කොහෙදො ඒජන්සියකින් ස්ලෝවැකියා වලට ජොබ් එකකට ඇප්ලයි කරලා ඒ ඒජන්සියෙන් ඌටයි උගේ යාලුවොන්ටයි ස්ලෝවැකියාවේ වර්ක් පර්මිට් අරන් දුන්නලු..දැන් මාසයක් විතර වෙනවලු..දැන් උන්ට දැනගන්න ඕනිලු වීසා ඇප්ලයි කරන විදිය ඉන්දියාවේ ගිහින්..මෙහේ ස්ලෝවැකියා එම්බසියක් නෑනේ..ඉතින් වීසා රිජෙක්ට් වෙයිද අහනවා.රිජෙක්ට් වෙන්නේ නැතුව වීසා දාගන්නේ කොහොමද අහනවා...මම නිතර යුරෝපෙට යන එන නිසා මගෙන් ඕක ඇහුවේ..මම දන්නේ නෑ ඔය හරුපයක්..මම යන්නේ හැමදාම විසිට් වීසනේ..දැන් මට තියන ප්‍රශ්නේ මේකයි..ඔය වගේ කතාවක් මම මීට කලින් අහලා නෑ..එතකොට මචන්
    ලන්කාවේ ඉදන් වර්ක් පර්මිට් ගන්න පුලුවන්ද යුරෝපා රටක..?
    එතකොට වර්ක් පර්මිට් තිබ්බත් වීසා ඉල්ලපුවම රිජෙක්ට් වෙන්න පුලුවන්ද...?
    ඔවා ඒජන්සි වල උන් කෙලින බයිලද..?
    ඔය වර්ක් පර්මිට් බොරු වෙන්නත් පුලුවන් නේද..ඔය ගැන දන්න කෙනෙක් නිකම් විස්තර කියන්නකෝ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,544
    72,752
    113
    මාලඹේ
    ඔය ජොබ් Offer එක වෙන්න ඕනේ
    ජොබ් ඔෆර් එක වෙනයි Work Permit එක වෙනයි
    ජොබ් ඔෆර් හම්බ උනා නම් Offer එක අරගෙන India වල එම්බසි එකට යන්න ඕනේ Visa එක ගන්න
    Reject කරන්නත් පුළුවන් Approve කරන්නත් පුළුවන් English එහෙම හරියට නැත්නම් Reject කරනවා
    ඒජන්සි එකේ නම හරියටම කිව්වොත් මට චෙක් කරලා බලන්න පුළුවන් උන්ට ඇත්තටම Jobs වෙකාන්සිස් ඇවිල්ලා තියෙනවා ද කියලා
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    lanakwe idan work permit ganna puluwan Europe :yes: :yes:

    Skilled workers lata tham ithin, ekath mama nam danna un okkoma IT giya aya Sweden, Netherlands, Germany
    මම බුකියේ දැක්කා ලගදි ජර්මනියේ කම්පැනි එකකින් ලන්කාවේ එකෙකුට වර්ක් පර්මිට් එකක්ද ජොබ් ඔෆර් එකක්ද මන්දා මොකද්ද එකක් එවලා..ඊටපස්සේ වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා..මූ ලෝයර් කෙනෙක් හරහා එම්බසි කන්ටැක්ට් කරපුවම කිව්වලු..එහෙම දෙන්න බෑ ලන්කාවේ අය ගිහින් කම්පැනි මාරුකරනවා..ඊට පස්සේ වගකීමක් ගන්න කෙනෙක් නෑ..දෙන්නේ නෑ කියලා..ඕවගේ ඇත්ත බොරු දන්නේ නෑ ඉතින්...හැබැයි පොර සෑහෙන්න දේවල් කියලා තිබ්බා එහෙම කොහොමද නොදී ඉන්නේ වර්ක් පර්මිට් තියෙද්දී ජොබ් එකත් ඕකේ වෙලා තියෙද්දී ගගා..ඒත් එහෙම දෙන්නේ නැතුව ඇති..

    ඔය ජොබ් Offer එක වෙන්න ඕනේ
    ජොබ් ඔෆර් එක වෙනයි Work Permit එක වෙනයි
    ජොබ් ඔෆර් හම්බ උනා නම් Offer එක අරගෙන India වල එම්බසි එකට යන්න ඕනේ Visa එක ගන්න
    Reject කරන්නත් පුළුවන් Approve කරන්නත් පුළුවන් English එහෙම හරියට නැත්නම් Reject කරනවා
    ඒජන්සි එකේ නම හරියටම කිව්වොත් මට චෙක් කරලා බලන්න පුළුවන් උන්ට ඇත්තටම Jobs වෙකාන්සිස් ඇවිල්ලා තියෙනවා ද කියලා
    මම අහලා කියන්නම් මචන්..ඔෆර් එකයි පර්මිට් එකයි වෙනස මොකද්ද එතකොට..වර්ක් පර්මිට් තියන එකාට වීසා වදිනවද අනිවාර්යයෙන්
    ------ Post added on Apr 30, 2023 at 8:43 PM
     
    • Like
    Reactions: NRTG and acryan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,544
    72,752
    113
    මාලඹේ
    මම බුකියේ දැක්කා ලගදි ජර්මනියේ කම්පැනි එකකින් ලන්කාවේ එකෙකුට වර්ක් පර්මිට් එකක්ද ජොබ් ඔෆර් එකක්ද මන්දා මොකද්ද එකක් එවලා..ඊටපස්සේ වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා..මූ ලෝයර් කෙනෙක් හරහා එම්බසි කන්ටැක්ට් කරපුවම කිව්වලු..එහෙම දෙන්න බෑ ලන්කාවේ අය ගිහින් කම්පැනි මාරුකරනවා..ඊට පස්සේ වගකීමක් ගන්න කෙනෙක් නෑ..දෙන්නේ නෑ කියලා..ඕවගේ ඇත්ත බොරු දන්නේ නෑ ඉතින්...හැබැයි පොර සෑහෙන්න දේවල් කියලා තිබ්බා එහෙම කොහොමද නොදී ඉන්නේ වර්ක් පර්මිට් තියෙද්දී ජොබ් එකත් ඕකේ වෙලා තියෙද්දී ගගා..ඒත් එහෙම දෙන්නේ නැතුව ඇති..

    මම අහලා කියන්නම් මචන්..ඔෆර් එකයි පර්මිට් එකයි වෙනස මොකද්ද එතකොට..වර්ක් පර්මිට් තියන එකාට වීසා වදිනවද අනිවාර්යයෙන්
    ------ Post added on Apr 30, 2023 at 8:43 PM
    Work Permit EU රටවල් වල සාමාන්‍යයෙන් දෙන්නේ එම්බසි එකෙන් Accept කරාම
    මසෙකින් වගේ Work Permit Issue කරනවා
    ඒක රටෙන් රටට වෙනස් වෙනවා

    Job offer එක කියන්නේ Company එකෙන් කියනවා අපි මෙයා වැඩට ගන්න කැමතියි කියලා
    Immigration Department එකේන් කොම්පැණි එකට කොටා එකක් දීලා තියෙන ඕනේ මෙහෙම ජොබ් ඔෆර් දෙන්න

    අනිවාර්යෙන්ම Job Visa එක වදිනවා කියලා කියන්න බැහැ Poland වගේ නම් 90% ක් වගේ Reject කරනවා
    ඕනෑම වේලාවක බොරු හේතුවක් දාලා Reject කරන්න එම්බසි එකට පුළුවන් . Indian වේ තියෙන එමබ්සි වලින් හදන්නේ කොහොම හරි ඉන්දියාවේ එවුන් පටවන්න
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Work Permit EU රටවල් වල සාමාන්‍යයෙන් දෙන්නේ එම්බසි එකෙන් Accept කරාම
    මසෙකින් වගේ Work Permit Issue කරනවා
    ඒක රටෙන් රටට වෙනස් වෙනවා

    Job offer එක කියන්නේ Company එකෙන් කියනවා අපි මෙයා වැඩට ගන්න කැමතියි කියලා
    Immigration Department එකේන් කොම්පැණි එකට කොටා එකක් දීලා තියෙන ඕනේ මෙහෙම ජොබ් ඔෆර් දෙන්න

    අනිවාර්යෙන්ම Job Visa එක වදිනවා කියලා කියන්න බැහැ Poland වගේ නම් 90% ක් වගේ Reject කරනවා
    ඕනෑම වේලාවක බොරු හේතුවක් දාලා Reject කරන්න එම්බසි එකට පුළුවන් . Indian වේ තියෙන එමබ්සි වලින් හදන්නේ කොහොම හරි ඉන්දියාවේ එවුන් පටවන්න
    ඒකයි සීන් එක නේද බන්..thnks මචන්..සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා..ඔය කියන විදියට අරුන්ට ඔෆර් එකක් ඇවිල්ලා ඇත්තේ..එජන්සියකින් බුලක් කෙලින්න ඇති..අනික ශෙනගන් රටක බන් එහෙම ලේසි වෙන එකක් නැ...මම අහලා බලන්නම්කෝ විස්තර..මොකද්ද ආවේ ඒජන්සිය මොකද්ද අනම් මනම්..
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,544
    72,752
    113
    මාලඹේ
    ඒකයි සීන් එක නේද බන්..thnks මචන්..සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා..ඔය කියන විදියට අරුන්ට ඔෆර් එකක් ඇවිල්ලා ඇත්තේ..එජන්සියකින් බුලක් කෙලින්න ඇති..අනික ශෙනගන් රටක බන් එහෙම ලේසි වෙන එකක් නැ...මම අහලා බලන්නම්කෝ විස්තර..මොකද්ද ආවේ ඒජන්සිය මොකද්ද අනම් මනම්..
    නැහැ ඒජන්සිය හරි මචං උන්ගේ වැරද්දක් නැහැ එහෙම තමා වැඩේ කෙරෙන්නේ
    ජොබ් Offer එක ආපු වහාම අපි ඉන්දියාවේ Embassy Interview යන්නම ඕනේ
    ස්ලෝවැකියාව කියන්නේ වැඩිය කට්ටිය වැඩට යන්නේ නැති රටක් නිසා Visa එක ගේමක් නැතුව ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කුවේට් වල ඉන්න ලංකවේ උන් පෝලන්තේ යනවා කෙළියට බන්. පැකින් ජොබ් එකක් කියල යවන්නේ. මොනවද දන්නේ නැ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම දන්නා විදිහට ඒ රටේ කොම්පැනියෙන් දෙන්නේ ජොබ් ඔෆර් එකක් ඒකෙන් පුළුවන් වර්ක් පර්මිට් එකක් ඉල්ලන්න එම්බසියෙන්
    වර්ක් පර්මිට් එක දෙන්නේ ඒ රටේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් / ඉමිග්රේෂන් එකෙන්.
    වර්ක් පර්මිට් එක කියන්නේ ඒ රටේ ජොබක් කරන්න දෙන අවසර පට්‍රේ.
    වර්ක් පර්මිට් එකට වීසා එකක් ඉශු කරනවා එම්බසියෙන් අදාළ රටට යන්න.
    වැරදි නම් නිවැරදි කරන්න
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    මම දන්නා විදිහට ඒ රටේ කොම්පැනියෙන් දෙන්නේ ජොබ් ඔෆර් එකක් ඒකෙන් පුළුවන් වර්ක් පර්මිට් එකක් ඉල්ලන්න එම්බසියෙන්
    වර්ක් පර්මිට් එක දෙන්නේ ඒ රටේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් / ඉමිග්රේෂන් එකෙන්.
    වර්ක් පර්මිට් එක කියන්නේ ඒ රටේ ජොබක් කරන්න දෙන අවසර පට්‍රේ.
    වර්ක් පර්මිට් එකට වීසා එකක් ඉශු කරනවා එම්බසියෙන් අදාළ රටට යන්න.
    වැරදි නම් නිවැරදි කරන්න
    meka thamai wenne machan,
    1. Company Job Offer
    2. Work Permit from Immigration/state department (Meka Company ekenma karanna one deyak, mekata one karana documents api yawanna one company ekata)
    3. If work permit approved, then Embassy eken visa ganna yanna one (Normally Work Permit eka approve nam visa reject wenne na)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    waku gadu galawa ganda gannawada dan neh
    නැ නැ. යන උන් බාගයක්ම එහෙ ගිහින් වෙන රටවල් වලට පනිනවා. මහගනක් යන්නෙත් නැ බන්. ෂුවර් බඩු විසා ගහනව ඇප්ලයි කරපු හැම එකාටම..