මචන් මේක අද මට යාලුවෙකුගෙන් අහන්න ලැබිච්ච එකක්..මිනිහයි තව යාලුවෝ වගේකුයි ලන්කාවේ කොහෙදො ඒජන්සියකින් ස්ලෝවැකියා වලට ජොබ් එකකට ඇප්ලයි කරලා ඒ ඒජන්සියෙන් ඌටයි උගේ යාලුවොන්ටයි ස්ලෝවැකියාවේ වර්ක් පර්මිට් අරන් දුන්නලු..දැන් මාසයක් විතර වෙනවලු..දැන් උන්ට දැනගන්න ඕනිලු වීසා ඇප්ලයි කරන විදිය ඉන්දියාවේ ගිහින්..මෙහේ ස්ලෝවැකියා එම්බසියක් නෑනේ..ඉතින් වීසා රිජෙක්ට් වෙයිද අහනවා.රිජෙක්ට් වෙන්නේ නැතුව වීසා දාගන්නේ කොහොමද අහනවා...මම නිතර යුරෝපෙට යන එන නිසා මගෙන් ඕක ඇහුවේ..මම දන්නේ නෑ ඔය හරුපයක්..මම යන්නේ හැමදාම විසිට් වීසනේ..දැන් මට තියන ප්රශ්නේ මේකයි..ඔය වගේ කතාවක් මම මීට කලින් අහලා නෑ..එතකොට මචන්
ලන්කාවේ ඉදන් වර්ක් පර්මිට් ගන්න පුලුවන්ද යුරෝපා රටක..?
එතකොට වර්ක් පර්මිට් තිබ්බත් වීසා ඉල්ලපුවම රිජෙක්ට් වෙන්න පුලුවන්ද...?
ඔවා ඒජන්සි වල උන් කෙලින බයිලද..?
ඔය වර්ක් පර්මිට් බොරු වෙන්නත් පුලුවන් නේද..ඔය ගැන දන්න කෙනෙක් නිකම් විස්තර කියන්නකෝ..