යුරෝපා වීසා Reject වුනා...

aligamaya

Member
Jan 22, 2018
197
19
0
සල්ලි, දේපල පෙන්නලා විසා ගන්න පුළුවන් උනේ දැන් අවුරුදු 7-8 කට කලින්. දැන් එව්වා ගනන් ගන්නේ නෑ. මොකද ඕනි නං රට ගිහිං ගල්වෙලා, ලංකාවේ දේපල විකුනලා උන්ඩියල් සල්ලි ගෙන්න ගත්තහැකිනේ ඉන්න රටට.

ඒ නිසා යුරෝප්, ජපන් වගේ රට වලට විසා ඇප්ලයි කරනවා නං එක්කෝ ලංකාවේ වැඩ කරන තැනින් ගන්නා ලියුම, බිස්නස් එකක් කරනවා නං එකේ රෙජිස්ටර් කරපු ලියකියවිලි තමයි ඕනි. ඒ ටික තියෙනවා නං සල්ලි වැදගත් නෑ.

ඉතිං උබ යාලුවා එක්ක යනවා නං, උගේ කොම්පැණියෙන් ලෙටර් එකක් ගන්න එපයි උබේ විසා ඇප්ලයි කරද්දී, බිස්නස් වැඩකට උබත් යන්නේ කියලා. එහෙම නැත්තං මිනිහාගෙන් ලියුමක් ගන්න එපයි, හැබයි එහෙම පුද්ගලිකව යාලුවගෙන් ලියුමක් ගන්නවට වඩා, එයාගේ කොම්පැනි එකෙන් ලියුමක් ගන්නවා නං හරි.

ඒ ලියුම ගනිද්දී උබ යන රටේ ඉන්න හොටෙල් වල / ගෙවල් වල එඩ්රස් එහෙම දාලා, මේ මේ දවස් වල මේ ෆ්ලයිට් එකේ ගිහිං, මේකේ ලංකාවට එනවා කියලා දාලා ලියුම හදපන්. ඒක නං ඉතිං දන්නවා ඇතිනේ.

මචන්..අපි ජපන්..ඇමරිකා..යුරෝප් ..ඕස්ට්‍රේලියා .යූකේ..වගේ එක හොද රටකට හරි ගිහින් ඇවිත් පාස්පෝට් එකේ වීසා වැදිලා තියනවනම් අපිට ඊට පස්සේ ඕනි රටකට ටක් ගාලා වීසා දෙනවද..???

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0

මචන්..අපි ජපන්..ඇමරිකා..යුරෝප් ..ඕස්ට්‍රේලියා .යූකේ..වගේ එක හොද රටකට හරි ගිහින් ඇවිත් පාස්පෝට් එකේ වීසා වැදිලා තියනවනම් අපිට ඊට පස්සේ ඕනි රටකට ටක් ගාලා වීසා දෙනවද..???

Tourist visa dunna nan Lanka we foreign currency godak loss wena nisa Lankawe ewunta tourist VISA denne nethi ekath hodai
 
Brandy2020

Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    අඩෝ මට වැදුණා, දවස් දෙකෙන් ,ලක්ශ 4 බෑන්ක් එකේ තිබ්බේ.ස්පොන්සෙර් ලියුමක් එව්වා ජර්මන් සමාගමකින්.

    Full time hotel booking & return air tickets එක්ක දුන්නේ...

    These days no Visa for Muslims, Muslims connected businesses, previous visitors - Bangladesh, Pakistan,....
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    wadagath wadakata newei nam visit karanne .
    tour seen ekata witara nam . aniwa hoda financial background eka penna one .
    me pennapuwa ekakwath valid naha income tax pennuwe nati nisa .
    me gana man kalin dapu thread eketh kiwwa
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    අඩෝ මට වැදුණා, දවස් දෙකෙන් ,ලක්ශ 4 බෑන්ක් එකේ තිබ්බේ.ස්පොන්සෙර් ලියුමක් එව්වා ජර්මන් සමාගමකින්.

    Full time hotel booking & return air tickets එක්ක දුන්නේ...

    These days no Visa for Muslims, Muslims connected businesses, previous visitors - Bangladesh, Pakistan,....

    උබේ ජොබ් එක ගැන එහෙම ලොකුවට හෙවුවද එම්බසියෙන් ...??

    උබ ෆස්ට් ටයිම් ද වීසා ඇප්ලයි කරපු ???..

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    wadagath wadakata newei nam visit karanne .
    tour seen ekata witara nam . aniwa hoda financial background eka penna one .
    me pennapuwa ekakwath valid naha income tax pennuwe nati nisa .
    me gana man kalin dapu thread eketh kiwwa

    එල එල..උබ කිවුව එක තමයි ඇත්ත වුනේ අන්තිමට...

    කමක් නෑ බන්..මම ලක්ශ පනහක් වියදම් කරලා හරි ඔය රටවල් වල ටුවර් යන්න විදියක් හදාගන්නවා.

    මේක කරන්න වෙන්නේ බන් ලොකු කම්පැණි එකක් එක්ක සෙට් වෙලා වැදගත් වැඩකට යන්න ඕනි..කම්පැණි එකේ ස්පොන්සර් යටතේ..නැතුව මේ නිකම් විසිට් යන්න ගියාට දෙන්නේ නෑ..
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    wadagath wadakata newei nam visit karanne .
    tour seen ekata witara nam . aniwa hoda financial background eka penna one .
    me pennapuwa ekakwath valid naha income tax pennuwe nati nisa .
    me gana man kalin dapu thread eketh kiwwa

    මචන්..අපි ජපන්..ඇමරිකා..යුරෝප් ..ඕස්ට්‍රේලියා .යූකේ..වගේ එක හොද රටකට හරි ගිහින් ඇවිත් පාස්පෝට් එකේ වීසා වැදිලා තියනවනම් අපිට ඊට පස්සේ ඕනි රටකට ටක් ගාලා වීසා දෙනවද..???

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹගේ සිටුවේෂන් එකේදී කෝටි ගණන් සල්ලි තිබුනත් රටේ පිළිගත් කියලා කියන ආයතනයක වැදගත් කියලා කියන රස්සාවක් කරන්නේ නැත්තන්, කරන්න තියෙන හොඳම දේ තමයි උඹේ බිස්නස් කරන යාලුවාගේ ඇසිස්ටන්ට් වගේ උගේ ඇඟේ එල්ලිලා උගේ බිස්නස් වැඩ වලට යනවා වගේ යන එක. හැබැයි පුතේ පැන්නොත් ඉතින් යාලුවත් ගිහිං හමාරයි.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    උබේ ජොබ් එක ගැන එහෙම ලොකුවට හෙවුවද එම්බසියෙන් ...??

    උබ ෆස්ට් ටයිම් ද වීසා ඇප්ලයි කරපු ???..

    No ban - They never asked about it. First time..But before enter the country they suspected me & get the confirmation from German company.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    1)බැන්කුවේ සල්ලි ලක්ශ 100ක් FD ද තියන්නේ ?
    FD එකක් නම් දැම්මේ කවද්ද ? එකියන්නේ විසා වලටම plan කරලා FD දැම්මොත් සල්ලි කොපමණ පෙන්නුවත් වැඩක් නැ

    2) Birth certificate Ministry of Foreign certify කලාද ?
    3) ඉවම් උබගේ නමටද තියන්නේ ?
    4) tour itinerary එක පට්ට වැදගත් එක හරියට දාන්න ඕන.
    5)ප්‍රසිද්දම ටුවර් කොම්පැණි එක මොකක්ද ikman tour නම් විසා චෝරවෙනවා
    6) tickets & ට්‍රවල් ඉන්සුරන්චේ හරියටම දැම්ම ද ? (tickets confirm නේද ? )

    Europe,UK ,US විසා ලන්කාවට ගොඩක් reject වෙනවා මෙහෙ පොරවල් හොරට බැංකු account පවා හදනවා. ලොයර්ලා ඉඩම් document නුත් හොරට හදනවා. විවාහ certificate නුත් හදනවා බන් ඔය හින්ද උබගේ document පට්ට genuine කියල විස officer තේරුනේ නැත්නම් අනිවා reject වෙනවා...
    අනික උබ අනිවා ලංකාවට එනවා කියල dependency document තියන්නෙ ඕන...
    තව එකක් තියනවා Visa family එකම දාපන් අම්ම තාත්ත උබ. විස වලට පොඩි ගානක් වැඩි උනාට විසා ලැබෙන්න තියන චාන්ස් වැඩි
    මට මේකටත් උත්තරයක් දෙන්න මචන්
    යුරෝප විස වලට විසා ෆි එක 12500 වගේ ...එත් ..
    ට්‍රැවල් ඒජන්ට් 35000 ඉල්ලනවා .....විස්තර කිව්වේ නැහැ
    ට්‍රැවල් ඉන්සුරන්ස් එක කීයක් වෙනවද ?
    රිජේක්ට් උනොත් ...රිෆුන්ඩ් වෙනවද
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මට මේකටත් උත්තරයක් දෙන්න මචන්
    යුරෝප විස වලට විසා ෆි එක 12500 වගේ ...එත් ..
    ට්‍රැවල් ඒජන්ට් 35000 ඉල්ලනවා .....විස්තර කිව්වේ නැහැ
    ට්‍රැවල් ඉන්සුරන්ස් එක කීයක් වෙනවද ?
    රිජේක්ට් උනොත් ...රිෆුන්ඩ් වෙනවද

    වීසා ෆී එක යුරෝ 60යි..
    ඒක වීසා රිජෙක්ට් වුනත් ආයෙ රිෆන්ඩ් කරන්නේ නෑ..
    ට්‍රැවල් ඒජන්ට් ගේ ෆී එක ආයේ රිෆන්ඩ් කරන්නෙත් නෑ බොහෝ විට රිජෙක්ට් උනත්..ඒක අහලා බලපන්..
    ට්‍රැවල් ඉන්සුවරන්ස් එකනම් කීයද දන්නේ නෑ..මට මතක රුපියල් 5000ක් වගේ...
    හරියට විස්තර බලලා දාපන්...පේනවනේ මට වෙච්ච දේ...

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    උඹගේ සිටුවේෂන් එකේදී කෝටි ගණන් සල්ලි තිබුනත් රටේ පිළිගත් කියලා කියන ආයතනයක වැදගත් කියලා කියන රස්සාවක් කරන්නේ නැත්තන්, කරන්න තියෙන හොඳම දේ තමයි උඹේ බිස්නස් කරන යාලුවාගේ ඇසිස්ටන්ට් වගේ උගේ ඇඟේ එල්ලිලා උගේ බිස්නස් වැඩ වලට යනවා වගේ යන එක. හැබැයි පුතේ පැන්නොත් ඉතින් යාලුවත් ගිහිං හමාරයි.

    මොනවට පනින්නද බන්..ඔක්කොම දේපල ආදායම් මාර්ග..වාහන ගෙවල් ලන්කාවේ තියෙද්දී..අනික කිසි අවුලක් නැතුව ලන්කාවේ අදායමක්..ලොකු ඉඩම්..වාහන ගේ දොර ඔක්කොම තියනවනම් ඔය රටවල ගිහින් ආයේ මොනවා හම්බ කරන්නද බන්..මමනම් හිතන්නේ නෑ බන් ලන්කාවේ කෝටි පහ දහය වත්කම් තියන එවුන් ඔය රටවල ගිහින් පනිනවා කියලා..එහෙම වෙනවද බන්???...මම දන්නේ නෑ....

    ස්තුති මචන් උපදෙස් දීලා උදවු කරාට...

    ඕකට හේතුව මෙහෙ එවුන් හොර ඩොකියුමන්ට් අනම් මනම් හදලා දීලා තියන එක බන්..ඒකෙන් ඇත්තටම යන එකෙකුටවත් යන්න බැරිවෙලා තියෙන්නේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවට පනින්නද බන්..ඔක්කොම දේපල ආදායම් මාර්ග..වාහන ගෙවල් ලන්කාවේ තියෙද්දී..අනික කිසි අවුලක් නැතුව ලන්කාවේ අදායමක්..ලොකු ඉඩම්..වාහන ගේ දොර ඔක්කොම තියනවනම් ඔය රටවල ගිහින් ආයේ මොනවා හම්බ කරන්නද බන්..මමනම් හිතන්නේ නෑ බන් ලන්කාවේ කෝටි පහ දහය වත්කම් තියන එවුන් ඔය රටවල ගිහින් පනිනවා කියලා..එහෙම වෙනවද බන්???...මම දන්නේ නෑ....

    ස්තුති මචන් උපදෙස් දීලා උදවු කරාට...

    ඕකට හේතුව මෙහෙ එවුන් හොර ඩොකියුමන්ට් අනම් මනම් හදලා දීලා තියන එක බන්..ඒකෙන් ඇත්තටම යන එකෙකුටවත් යන්න බැරිවෙලා තියෙන්නේ...

    තනි උඹ ගැන නෙමෙයි බන් කියන්නේ. රටක් හැටියට බහුතරය කුප්ප වැඩ කරනවනං උඹටත් බෙදන්නේ රටේම උන්ට බෙදන හැන්දෙන්. හොර වැඩ, කැත වැඩ කරන උන් හින්දා පිළිවෙලට ඉන්න මිනිහෙක්ටවත් වැඩක් කරගන්න බෑ.....

    උඹ ඔය අඬනවා සමහර වැදගම්මක් නැති ඩොකියුමන්ට්ස් තියෙනවා ලංකාවේ ලෝය කෙනෙක්ට කියලා සටිෆයි කරන්න කියන. අන්තිමට ඒකටත් හොර වැඩ කරලා දැන් තියෙනවා ඒ සටිෆයි කරේ ලෝය කෙනෙක් කියලා සුප්‍රීම් කෝට්ස් වලින් ලෝයගේ අත්සන සහතිකකරගන්න. ක්‍රමයක්. :baffled::baffled:

    කලකිරෙන්නේ නැතිව යාලුවාගේ පිහිටෙන් වැඩේ කරගනින්, ඒක ගොඩක් ලේසියි. පළවෙනි පාර විසා අරං ට්‍රැවල් කරලා හරි විදියට ගෙදර ආවම දෙවැනි පාර අනිවා විසා දෙනවා.

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මට මේකටත් උත්තරයක් දෙන්න මචන්
    යුරෝප විස වලට විසා ෆි එක 12500 වගේ ...එත් ..
    ට්‍රැවල් ඒජන්ට් 35000 ඉල්ලනවා .....විස්තර කිව්වේ නැහැ
    ට්‍රැවල් ඉන්සුරන්ස් එක කීයක් වෙනවද ?
    රිජේක්ට් උනොත් ...රිෆුන්ඩ් වෙනවද

    ---------
    ට්‍රැවල් ඉන්සුරන්ස් එක කීයක් වෙනවද ?

    ට්‍රැවල් ඉන්සුරන්ස් එකේ teams වල නම් තියනවා 75% වගේ refund කරනවා කියලා. හැම ඉන්සුරන්ස් comp. එකක් ම දෙනවද දන්නේ නැ.

    ට්‍රැවල් ඒජන්ට් 35000 ඉල්ලනවා .....විස්තර කිව්වේ නැහැ

    සමන්නයෙන් ට්‍රැවල් ඒජන්ට් Doc. fee පොඩි ගානක් ගන්නවා අපිට විසා වලට හෙල්ප් කරනවා නම්. හොද ඒජන්ට් කෙනෙක් නම් තියන විස්තර වලට විසා ගන්න අමාරු වෙනවා Doc. fee(LKR 5000 වගේ ) වලට මේ ගාන යනවා කැමතිද කියල අහනවා .
     
    Last edited: