කිරිබත්ගොඩ පිත්තල බඩු කඩේක හදපු කරඩුවක දාපු සිලිකා කෑලි ටිකක් ගග පතුලේ කලින් තියල පස්සේ media එක්ක ඇවිත් ගොඩ ගත්තා
ඒ ගමම කිව්වා නාග ලෝකෙන් message එකෙක් ආවලු 2020 මහලු නායකයෙක් රටට ලැබෙනවා කියලා

නාග ලොකේන් පකක් එවලා තියෙනවා.මේ වගේ කැරි ගනයො මෝඩ බෞද්දයො රවට්ටලා උන්ගේ පොකට් එකට කෙලිනවා.![]()

ප්රශ්නෙ තියෙන්නෙ බොරුවක් නම් හාමුදුරුවෝ ඇයි බොරුවකට උදව් දෙන්නෙ?![]()

මට ප්රශ්නේ ඔච්චර දෙයක් කරපු නයාව ඇයි, ප්ලාස්ටික් බෝතලේක දාලා
