මොකද්ද මේ සිද්ධිය? කැලණියේ උන් කියපල්ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    මොකද්ද මේ සිද්ධිය? කැලණියේ උන් කියපල්ලා...

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    කිරිබත්ගොඩ පිත්තල බඩු කඩේක හදපු කරඩුවක දාපු සිලිකා කෑලි ටිකක් ගග පතුලේ කලින් තියල පස්සේ media එක්ක ඇවිත් ගොඩ ගත්තා
    ඒ ගමම කිව්වා නාග ලෝකෙන් message එකෙක් ආවලු 2020 මහලු නායකයෙක් රටට ලැබෙනවා කියලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    කිරිබත්ගොඩ පිත්තල බඩු කඩේක හදපු කරඩුවක දාපු සිලිකා කෑලි ටිකක් ගග පතුලේ කලින් තියල පස්සේ media එක්ක ඇවිත් ගොඩ ගත්තා
    ඒ ගමම කිව්වා නාග ලෝකෙන් message එකෙක් ආවලු 2020 මහලු නායකයෙක් රටට ලැබෙනවා කියලා

    ප්‍රශ්නෙ තියෙන්නෙ බොරුවක් නම් හාමුදුරුවෝ ඇයි බොරුවකට උදව් දෙන්නෙ?:confused:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/11/kelani-temple-havoc.html

    උදාර මධුශංඛ නමැති පුද්ගලයෙකු ගැන පුවතක් ඊයේ (12) දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති තුළින් පෙන්වන ලදි. ඔහු ගුප්ත විද්‍යා විශාරදයෙකු ලෙස හදුන්වා තිබූ අතර ඓතිහාසික කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ඔහු සිදු කළ ධාතු වැඩමවීමක් සත්‍යයක් යයි හැගවෙන ආකාරයට විස්තර කර තිබුණි. මිත්‍යාව පැතිරවීමක් යයි සැකකරන කරුණු බොහොමයක් සමග
    දේශපාලන කාරණාවක්ද එම පුවත අග සටහන් විය.

    'නාග ලේකයෙන් සර්වඥ ධාතූන් 14 නමක්


    කැලණියට වැඩම කර ඇති බවත්' ගුප්ත විද්‍යා විශාරදවරයෙකු වන උදාර මධුශංඛ විසින් කැලණිය ගං මිටියාවතේ පැවති විශේෂ පූජාවක් අතරතුර ධාතූන් වහන්සේ වැඩම කිරීම සිදුව තිබෙන බවත් විහාරාධිපති මහාචාර්ය හිමියෝ පැවසූහ.

    ශාසන ඉතිහාසයේ කියැවෙන පරිදි බුදුන් වහන්සේ තෙවැනි වරට ලංකාද්වීපයට වැඩම කරන්නේ කැලණියට බවත් කැලණි ගං මුවදොර විසූ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාවක් අනුව බවත් ඉතිහාසය මතක් කරන විහාරාධිපති හිමියන් එම ආරාධනයට කෘතගුණ සැලකීමක් ලෙස කැලණිය රාජ මහා විහාරය විසින් මනිඅක්ඛිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මීට සිව් වසරකට පෙර නානුමුර පූජාව නමින් විශේෂ පූජාවක් ආරම්භ කරන ලද බව දන්වා තිබේ.

    එම පූජාව පවත්වන ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ සෑම මසකම පළමු සෙනසුරාදා මෙම නානුමුර පූජාව පවත්වනුයේ බුදුන් වහන්සේ ජල ස්නානය කළ බව පැවසෙන,විහාරස්ථානයේ පිහිටා ඇති "සිවුරු ගල" නම් ස්ථානයේදී බවත් ඒ අනුව ඉකුත් 9වැනිදා රාත්‍රී 10ට පමණ සිවුරුගල දී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත


    විද්‍යා විශාරද උදාර මධුසංඛ මහතා , තොටුපළේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟට බැස කිමිදෙද්දී නා ලොවින් ලද බවට විශ්වාස කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬුව ලැබුණ බව පවසා තිබේ. ඒවා විහාරස්ථානයේ ධාතූ මන්දිරයේ තැන්පත් කළ බවද දන්වා තිබේ.

    මෙම ප්‍රකාශයේ අගදී දෙරණ නාලිකාවට අදහස් දක්වන විහාරාධිපති හිමියන් පවසා සිටියේ මෙවැනි හාස්කමක් සිදුවන්නේ ලංකාවේ 2020 හොද අලුත් නායකයෙකු පහළවීමේ සුබ පෙරනිමිති සමග බවයි.

    කෙසේ වෙතත් වැඩිදුර සොයා බැලීමේදී මීට වසර කිහිපයකට පෙර තමන් බුදු බවට පත්වූයේයයි ප්‍රකාශයක් සිදු කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කරන ලද පුද්ගලයා වන්නේ උදාර මධුශංඛ නමැති මෙම පුද්ගලයා බවට තොරතුරු හෙළිව තීබේ.
    අදාළ විස්තරය දෙරණ නාලිකාව ප්‍රචාරය කළ ආකාරය පහතින්
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඊයෙ නාගයා මුක සංසර්ගය කරලා දාතු පිට කලා කියන මෑන් බුදු උනා කියලා කැලණි පන්සලේ අඩවු අල්ලපු කාලෙ ගත්ත එකක්.

    74218592_150371433012261_3943386379865554944_n.jpg


    දෙශපාලන තුප්පහිකම උදෙසා ගුප්ත විද්‍යා විශාරද කියලා බයිලාවක් ගහගෙන ආයෙත් ඌම දෙරණෙන් ප්‍රමෝට් කරන ආකාරය

    75429623_150371453012259_6445496466654887936_n.jpg


    :lol:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නාග ලොකේන් පකක් එවලා තියෙනවා.මේ වගේ කැරි ගනයො මෝඩ බෞද්දයො රවට්ටලා උන්ගේ පොකට් එකට කෙලිනවා.:lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    Naga loken horen neda gatte rahathan wahanse kenek gihin e kale.meyata nikan denne mokatada naga loken:sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    නාග ලොකේන් පකක් එවලා තියෙනවා.මේ වගේ කැරි ගනයො මෝඩ බෞද්දයො රවට්ටලා උන්ගේ පොකට් එකට කෙලිනවා.:lol:

    ඉතිං ඇයි බං දෙරණෙ උන් විතරක් මේක දැම්මේ. slrc, itn දාන්නත් එපැයි ඇත්තක් නම්. :confused:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,958
    113
    Mother Earth
    ප්‍රශ්නෙ තියෙන්නෙ බොරුවක් නම් හාමුදුරුවෝ ඇයි බොරුවකට උදව් දෙන්නෙ?:confused:

    හාමුදුරුවන්ට පුකේ අමාරුව. ඒ තට්ට පොන්නයට හිතා ගන්න බෑ ඕක කලින් ගං පතුලෙ තැන්පත් කරල පස්සෙ ගොඩ ගනිපු එකක් කියලා. අන්ධ භක්තික හුත්තිගෙ පුත්තු ඉන්නෙ. මනස්ගාත. දැන් අරූ බුද්ධාගම විකුණ විකුණ සාස්තර කියන්න පටන් ගනියි. කැරි පකයා.:yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මට ප්‍රශ්නේ ඔච්චර දෙයක් කරපු නයාව ඇයි, ප්ලාස්ටික් බෝතලේක දාලා
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    බයියන්ගෙ නා රජ්ජුරුවෝ ප්ලාස්ටික් බෝතලේක දාලා මූඩියත් තද කරලා.. :lol:

    74819816_2534780553257883_2105007615443468288_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    මේව වැරදි වැඩ බං මිනිස්සු අන්ධකාරයට යවන්න හාමුදුරුවොත් උදව් දෙනවා...
    මේක කැළණි පන්සල කියල අමතක වෙලාද?