මේව වැරදි වැඩ බං මිනිස්සු අන්ධකාරයට යවන්න හාමුදුරුවොත් උදව් දෙනවා...
මේක කැළණි පන්සල කියල අමතක වෙලාද?
සිවුර ගලවලා පුකට පයින් එකක් ගහල එලවන්න ඕන තට්ට කැරියව. ගොන් ආතල් දෙනවා.

මේව වැරදි වැඩ බං මිනිස්සු අන්ධකාරයට යවන්න හාමුදුරුවොත් උදව් දෙනවා...
මේක කැළණි පන්සල කියල අමතක වෙලාද?


බයියෝ ටික තාම සද්දයක් නෑ දාතු වැඳපුදා ගන්න ගිහිං ඇති සාදු.කාරයක් දෙන්න පින්වතුණි

බලපන් උතුම් බුද්ධ සාසනෙත් මේ වගේ වැඩ වලට හවුල් වෙන අය ඉන්න හැටි.හැබැයි තව කියන්නේ මිත්යා දෘෂ්ටියෙන් මිදෙන හැටි.ඒවගේද කැලණිය වගේ ලොකු පන්සලක මේවා වෙනවා කිව්වහම.අපේ උන් බොරුවෙන් අන්ධ වෙලා.
සිවුර ගලවලා පුකට පයින් එකක් ගහල එලවන්න ඕන තට්ට කැරියව. ගොන් ආතල් දෙනවා.![]()
බයියොන්ගෙ ප්ලෑන් එකක් නෙමෙයි බන්. මේක වෙන ගූ කේස් එකක්. ගෝඨගෙ පිටට මේවා දාන්න එපා අහක යන හුත්තිගෙ පුතාල කරන වැඩ වලට. මොකද මාත් බයියෙක්.![]()
ශ්රද්ධාව කියලා අබමල් රේණුවක තරම් දෙයක් නැති බෞද්ධ විරෝදී ගූඇන්පී ජේවීපී වේසිගෙහ් පුත්තුන්ගෙ කෙස් පැලෙන තර්ක වලට අහුනොවී සම්බුද්ධ ශාසනයෙ චිරස්ථිතිය උදෙසා දිවි දෙවැනිකොට කැපවී සිටින දෙරණ ටීවී එක ගැන විස්වාස කරන්න.![]()
![]()
මේ ඉන්නේ අර කැලණි ඟගෙන් ධාතු ගොඩ ගත්තා කියන පොර. මේ ඩයල් එකම තමයි අවුරුද්දකට විතර කලින් කැලණි පන්සලට ඇවිල්ලා මන් බුදු උනා කියලා මොනාද මන්දා වතුර වගයක් බෙදනකොට මිනිස්සු කෑගහලා එලවගත්තේ. අපේ අම්මලා නෑදෑයෝ කියන විදියට මෙ යකා ඉන්න place එකක් හොයාගන්න බෑ ලු එක පාරට එනවලු අතුරුදහන් වෙනවලු.මිනිහා ඉන්නේ පිලියන්දල . එක පාරට toyota prius එකකින් එනවා යනවා. එතකොට හොයාගන්න බෑ තමයි ඉතින්.
එකපාරට මේ ලඟකදි පොර ඇවිල්ලා ඟගෙන් කරඬුවක් අරන් drama එකක් දානවා. මිනිස්සු වට කරන් වඳිනවා photo ගහනවා. ඒ අස්සේ ඒක අරන් ආවා කියන නයා ව ලීටර් පහේ වතුර බෝතලේකට දාල උස්සලා පෙන්නනවාමන් නාග රජු උනා නම් ගහනවා මූට කන පැලෙන්න. අරක ගෙනැල්ල දීලත් බෝතල් වල හිරවෙලා ඉදපන්කො රෙද්ද ..
හරි direct topic එකට එනවා නම් මෙහෙමයි .
මන් විශ්වාස කරන මන් අදහනා බුදුදහමෙහි නම් magic නැත. නයි නැත. කොන්ක්රීට් වලින් බුදුරැස් විහිදෙන්නේ නැත. කාලෙන් කාලට බුදු වන පොරවල් නැත.
ඇත්තේ දුක , දුකට හේතුව ,දුක නැති කිරීම දුක නැතිකිරීමේ මාර්ගය කියාදුන් කිසිවෙකුට බොරු යැයි කිව නොහැකි අමිල වූ දර්ශනයක් පමනි.
බුදුරජාණන් වහන්සේ සියල්ල අත් හල බෝ රුකට වැඳ දහක් දේවල් ඉල්ලන අපේ උපාසකයන්ට නම් මේක මැජික් උනාට හරියටම ධර්මයේ හැසිරෙන මිනිසුන් ට නම් මෙක පට්ට joke එකකි. .දුක යනු බුදුන් තෙවෙනි වර වැඩම කල කැළනිය පන්සලේ ලොකු හාමුදුර්වන් පවා අර පොරට හසු වීමයි.
මිත්යාවෙන් මිදෙන්න . දර්ශනය පිලිපදින්න . විශෙශ්ෂයෙන්ම තමන්ගෙත් ආගම දහම අසූචි ගොඩක් වැනි දේශපාලනේට ගාව නොගන්න
නත්තිමේ සරනං අඤ්ඤං - බුද්ධෝ මෙ සරනං වරං "
මට නම් බුදුන් හැර අන් කිසිම සරණක් නැත!
කරඬු වඩම්මගන්න ඔනෙ නම් www.aliexpress.com එකේ තියෙනව. ගෙන්නල කලින් දවසේ රෑට ගිහින් ගඟට දාල පහුවෙනිදට ගන්න...fb .
මන් විශ්වාස කරන මන් අදහනා බුදුදහමෙහි නම් magic නැත. නයි නැත. කොන්ක්රීට් වලින් බුදුරැස් විහිදෙන්නේ නැත. කාලෙන් කාලට බුදු වන පොරවල් නැත.
ඇත්තේ දුක , දුකට හේතුව ,දුක නැති කිරීම දුක නැතිකිරීමේ මාර්ගය කියාදුන් කිසිවෙකුට බොරු යැයි කිව නොහැකි අමිල වූ දර්ශනයක් පමනි.



Budhuhamdurawanta ahasin wadinna puluwanda berida,mekata hari uttarayak mata tama hambune ne.

Helicopter එකෙන්ද ?![]()
Eka thamai mamat ahanne.mihidu hamduruwo ahasin wadinawa,buduhamduruwo ahasin wadinawa adala tiyenne,

උබ මිහිඳු හාමුදුරුවො කියල අදහස් කරේ මහින්ද රාජපක්ෂද ? ඌ ඔය හෙලිකොප්ටර් වල යන ෆොටෝස් තියෙන්නෙ බන් ඕන තරම්.![]()