මොකද්ද මේ සිද්ධිය? කැලණියේ උන් කියපල්ලා...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,965
    113
    Mother Earth
    මේව වැරදි වැඩ බං මිනිස්සු අන්ධකාරයට යවන්න හාමුදුරුවොත් උදව් දෙනවා...
    මේක කැළණි පන්සල කියල අමතක වෙලාද?

    සිවුර ගලවලා පුකට පයින් එකක් ගහල එලවන්න ඕන තට්ට කැරියව. ගොන් ආතල් දෙනවා.:lol:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මැකොට පැමිණිල්ලක් : ගෝඨාබය බේරාගැනීමට නාග ලොවින් 'ධාතු' ගෙනත් ! :lol:

    'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ පරාජය ඉවවැටීමත් සමග ඔහුගේ ප්‍රචාරක උපදේශකයින් හා ඔවුන්ට අයත් මාධ්‍ය ජාල බෞද්ධ ජනතාව නොමග යැවීමේ උත්සාහයක දී සිටිති.

    nagaloke-2019.11.12.jpg

    theleader.lkවෙත වාර්තාවන පරිදි මෙය අද දිනයේ කැලණිය පැමිණීමට නියමිත ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කර ඇති ප්‍රචාරක වැඩපිළිවෙලකි.

    කැලණිය පුදබිමට වැඩිය සර්වඥ ධාතු ඇතැයි කියන මංජුසාව සාදවාගෙන ගෙන ඇත්තේ ගඩලාදෙණිය ප්‍රදේශයෙනි. මිට මාස කිහිපයකට පෙර එම මංජුසාව රැගෙනවිත් ඇතත් නියම අවස්ථාව එනතෙක් එය රහසක්ව තබා ගන්නයි උපදෙස් දී ඇත්තේ විහාරස්ථානයේ ප්‍රසිද්ධ හිමිනමකි.

    සර්වඥ ධාතු ගෙනඒමට ගිය බෝට්ටු රියදුරු අනුර නමැති අයගේ පුත්‍රයා ඔහුගේ ගනුදෙනුව වෙනුවෙන් ඊයේ රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන ඇති අතර ඔහු ඊයේ රාත්‍රී එම මුදලින් කොටසක් වැයකර සිය මිතුරන් වෙනුවෙන් මධුවිත සංග්‍රයක් පවත්වා තිබේ.

    ධාතු සහිත මංජුසාව රැගෙන යන හිමියන්ට මුතු කුඩය අල්ලාගෙන යන පුද්ගලයා නයි 50කට වඩා මරාදමා ඇති අයකු බව ප්‍රදේශවාසීන් පවසති.

    අහෝ, දෙරණ !

    ''පසළොස්වක පොහොය දිනයක් වන ඊයේ නාග ලෝකයෙන් වැඩම කළා යැයි කියන ධාතුන් වහන්සේලා සහිත කරඬුවක් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් 'පුරවැසි බලය' සංවිධානය විසින් අද (13) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

    'පුරවැසි බලය' සංවිධානය වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී දිලිප් රෝහණ හා වෛද්‍ය රංජිත් පතිරණ යන දෙදෙනා විසින් එම පැමිණිල්ල යොමුකර ඇත.

    එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

    ''පසළොස්වක පොහොය දිනයක් වන ඊයේ නාග ලෝකයෙන් වැඩම කළා යැයි කියන ධාතුන් වහන්සේලා සහිත කරඬුවක් පිළිබඳව ඊයේ (12) දෙරණ රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරන ලද ප්‍රවෘත්තිය පිළිබඳ ඔබගේ අවධානය යොමු කරමු.

    ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ නමැති තැනැත්තෙකු විසින් කැළණිය රජමහ විහාරය ආසන්නයේ කැළණි ගෙඟ් යම් තැනකින් ගොඩගත් බව මේ ප්‍රවෘත්ති වාර්තාවෙන් කියැවිණි.

    ඒ පිළිබඳ අදහස් දක්වන කැළණිය රජමහ විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ එහිදී මෙසේ ප්‍රකාශ කොට සිටියේය:

    ''2020 වර්ෂය වන විට අපට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩනගන්නට අවකාශයක් අපට සැලසෙනවා කියන පණිවිඩය අපිට ලැබුණා''.

    ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී, බෞද්ධයන්ට අති පූජණීය ස්ථානයක් වන කැළණිය රජමහ විහාරයෙන්, මෙවැනි 'අලූත් නායකයෙකු බිහි වීම' ගැන පණිවිඩයක් ඛෙදාහැරීම කිසිසේත් ආගමික කතාවක් නොව, දේශපාලනික කතාවකි.

    මෙය, ආගම පාවිච්චියට ගනිමින් දේශපාලනික අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට ගත් උත්සාහයක් වන අතර, එය මැතිවරණ නීති උල්ලංඝණයක් කිරීමක් ද වන්නේය.

    විශේෂයෙන් මේ කියන නායක ස්වාමීන් වහන්සේ පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලනය සමග සම්බන්ධව සිටි හිමිනමක් වීම නිසාම, ඔහු දැන් මේ කරඬුව හරහා දෙන පණිවිඩය පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අංගයක් බවට පත්ව ඇති බව පෙනේ.

    මැතිවරණ නීතිරීති උල්ලංඝණය කරමින් කෙරුණු මේ ප්‍රචාරය පිළිබඳව ඔබතුමාගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර ගන්නා මෙන් කාරුණිකව මෙයින් ඉල්ලා සිටිමි.''

    https://www.theleader.lk/news/1414-naga-lovin-brings-relics-to-save-gotabhaya
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    බයියෝ ටික තාම සද්දයක් නෑ දාතු වැඳපුදා ගන්න ගිහිං ඇති සාදු.කාරයක් දෙන්න පින්වතුණි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    බුදුන්ට ගරු නොකරන ගූඇන්පී ජේවීපී පොන්නයො ටික නාග ලෝකෙන් වැඩම කරවපු බුදු හාමුදුරුවොන්ගෙ ධාතූන් වහන්සේලාට ගරු කරාවිද. රට ජාතිය ආගම උනත් විකුනන් කන පහරයො.

    පොහොට්ටුවෙ අපි ඉන්නකම් මේ රටේ තොපිලට ඕන විදිහට නටන්න ඉඩ දෙන්නෙ නෑ යකෝව්(ඒ ටික යටි ගිරියෙන් කෑගහලා කියන්නෙ, අවශ්‍යතාව මත පපුවට අත තබාගැනීම වරදක් නැත)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,965
    113
    Mother Earth
    බයියෝ ටික තාම සද්දයක් නෑ දාතු වැඳපුදා ගන්න ගිහිං ඇති සාදු.කාරයක් දෙන්න පින්වතුණි

    බයියොන්ගෙ ප්ලෑන් එකක් නෙමෙයි බන්. මේක වෙන ගූ කේස් එකක්. ගෝඨගෙ පිටට මේවා දාන්න එපා අහක යන හුත්තිගෙ පුතාල කරන වැඩ වලට. මොකද මාත් බයියෙක්. හිත වාවන්නෑ.:no: :)
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේවා නම් මහා බොරු විකාර බන්.:rofl:බලපන් උතුම් බුද්ධ සාසනෙත් මේ වගේ වැඩ වලට හවුල් වෙන අය ඉන්න හැටි.හැබැයි තව කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන හැටි.ඒවගේද කැලණිය වගේ ලොකු පන්සලක මේවා වෙනවා කිව්වහම.අපේ උන් බොරුවෙන් අන්ධ වෙලා.:no:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිවුර ගලවලා පුකට පයින් එකක් ගහල එලවන්න ඕන තට්ට කැරියව. ගොන් ආතල් දෙනවා.:lol:

    බයියොන්ගෙ ප්ලෑන් එකක් නෙමෙයි බන්. මේක වෙන ගූ කේස් එකක්. ගෝඨගෙ පිටට මේවා දාන්න එපා අහක යන හුත්තිගෙ පුතාල කරන වැඩ වලට. මොකද මාත් බයියෙක්. :)

    යාලුවේ ඕවනම් මහ දස වැඩ... ගෝත ම්වියත් ඉන්නෙ ඔහෙ නේද
    ගහල එලවන්න ඕන යාලුවේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    76730115-10215539272059674-6150558249234989056-n.jpg

    77128577-10215539272379682-4883112223364349952-n.jpg

    මේ ඉන්නේ අර කැලණි ඟගෙන් ධාතු ගොඩ ගත්තා කියන පොර. මේ ඩයල් එකම තමයි අවුරුද්දකට විතර කලින් කැලණි පන්සලට ඇවිල්ලා මන් බුදු උනා කියලා මොනාද මන්දා වතුර වගයක් බෙදනකොට මිනිස්සු කෑගහලා එලවගත්තේ. අපේ අම්මලා නෑදෑයෝ කියන විදියට මෙ යකා ඉන්න place එකක් හොයාගන්න බෑ ලු එක පාරට එනවලු අතුරුදහන් වෙනවලු. 😂😂😂 මිනිහා ඉන්නේ පිලියන්දල . එක පාරට toyota prius එකකින් එනවා යනවා. එතකොට හොයාගන්න බෑ තමයි ඉතින්.

    එකපාරට මේ ලඟකදි පොර ඇවිල්ලා ඟගෙන් කරඬුවක් අරන් drama එකක් දානවා. මිනිස්සු වට කරන් වඳිනවා photo ගහනවා. ඒ අස්සේ ඒක අරන් ආවා කියන නයා ව ලීටර් පහේ වතුර බෝතලේකට දාල උස්සලා පෙන්නනවා 😂😂 මන් නාග රජු උනා නම් ගහනවා මූට කන පැලෙන්න. අරක ගෙනැල්ල දීලත් බෝතල් වල හිරවෙලා ඉදපන්කො රෙද්ද ..

    හරි direct topic එකට එනවා නම් මෙහෙමයි .

    මන් විශ්වාස කරන මන් අදහනා බුදුදහමෙහි නම් magic නැත. නයි නැත. කොන්ක්‍රීට් වලින් බුදුරැස් විහිදෙන්නේ නැත. කාලෙන් කාලට බුදු වන පොරවල් නැත.

    ඇත්තේ දුක , දුකට හේතුව ,දුක නැති කිරීම දුක නැතිකිරීමේ මාර්ගය කියාදුන් කිසිවෙකුට බොරු යැයි කිව නොහැකි අමිල වූ දර්ශනයක් පමනි.

    බුදුරජාණන් වහන්සේ සියල්ල අත් හල බෝ රුකට වැඳ දහක් දේවල් ඉල්ලන අපේ උපාසකයන්ට නම් මේක මැජික් උනාට හරියටම ධර්මයේ හැසිරෙන මිනිසුන් ට නම් මෙක පට්ට joke එකකි. .දුක යනු බුදුන් තෙවෙනි වර වැඩම කල කැළනිය පන්සලේ ලොකු හාමුදුර්වන් පවා අර පොරට හසු වීමයි.

    මිත්‍යාවෙන් මිදෙන්න . දර්ශනය පිලිපදින්න . විශෙශ්ෂයෙන්ම තමන්ගෙත් ආගම දහම අසූචි ගොඩක් වැනි දේශපාලනේට ගාව නොගන්න

    නත්තිමේ සරනං අඤ්ඤං - බුද්ධෝ මෙ සරනං වරං "
    මට නම් බුදුන් හැර අන් කිසිම සරණක් නැත!

    කරඬු වඩම්මගන්න ඔනෙ නම් www.aliexpress.com එකේ තියෙනව. ගෙන්නල කලින් දවසේ රෑට ගිහින් ගඟට දාල පහුවෙනිදට ගන්න...fb
    .
     
    ශ්‍රද්ධාව කියලා අබමල් රේණුවක තරම් දෙයක් නැති බෞද්ධ විරෝදී ගූඇන්පී ජේවීපී වේසිගෙහ් පුත්තුන්ගෙ කෙස් පැලෙන තර්ක වලට අහුනොවී සම්බුද්ධ ශාසනයෙ චිරස්ථිතිය උදෙසා දිවි දෙවැනිකොට කැපවී සිටින දෙරණ ටීවී එක ගැන විස්වාස කරන්න.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මන් විශ්වාස කරන මන් අදහනා බුදුදහමෙහි නම් magic නැත. නයි නැත. කොන්ක්‍රීට් වලින් බුදුරැස් විහිදෙන්නේ නැත. කාලෙන් කාලට බුදු වන පොරවල් නැත.

    ඇත්තේ දුක , දුකට හේතුව ,දුක නැති කිරීම දුක නැතිකිරීමේ මාර්ගය කියාදුන් කිසිවෙකුට බොරු යැයි කිව නොහැකි අමිල වූ දර්ශනයක් පමනි.

    :love::love::love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,635
    67,982
    113
    Budhuhamdurawanta ahasin wadinna puluwanda berida,mekata hari uttarayak mata tama hambune ne.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,965
    113
    Mother Earth

    Eka thamai mamat ahanne.mihidu hamduruwo ahasin wadinawa,buduhamduruwo ahasin wadinawa adala tiyenne,

    උබ මිහිඳු හාමුදුරුවො කියල අදහස් කරේ මහින්ද රාජපක්ෂද ? ඌ ඔය හෙලිකොප්ටර් වල යන ෆොටෝස් තියෙන්නෙ බන් ඕන තරම්.:confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 2000ස් ගානකට කලින් ඔය වගේ දේවල් උනා වෙන්ඩ පුලුවන් දැන් නම් ඔහොම දේවල් වෙයි කියල හිතන්ඩ අමාරුයි බොරු කරනව හැර.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,635
    67,982
    113

    උබ මිහිඳු හාමුදුරුවො කියල අදහස් කරේ මහින්ද රාජපක්ෂද ? ඌ ඔය හෙලිකොප්ටර් වල යන ෆොටෝස් තියෙන්නෙ බන් ඕන තරම්.:confused:

    see you avoid the question
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    වෙන්න පුලුවන් විශ්වාසය මත හා ඇදහීම මත එක වෙනස් වෙනවා . සමහරක් ඕක පිළිගන්න කැමති නැ.
    හරියට අර ෆාදර් බලයෙන් පොන් චාජ් කරා වගේ එකක්.