මගේ ලැප් එකේ මම පාවිච්චි google chrome කරන්නේ. ඒකෙන් ෆේස්බුක් යන්න පට්ට අමාරුයි මාර ස්ලොව්. මම cache cookies ඩිලීට් කරා ඒත් හරි යන්නේ නෑ. මොකද්ද මේ හුටප්පරේ