සිරා බන්. ගේ සීන් වල ප්‍රශ්ණය තමයි ඕකෙන් මනුෂ්‍යය සමාජයේ වර්ධනයක් වෙන්නේ නෑ.
හිතපන් සිංහල කොල්ලෝ ගේ උනොත්, කවුද සිංහල ජාතිය ගෙනියන්නේ? සිංහලු නැති උනාම කවුද බුද්ධාගම ගෙනියන්නේ?. ගේ උන් කොහොමත් සමාජයක ඉන්නවා, උන් හිටියට කමක් නෑ, නමුත් මේ වගේ සංවිධාන වලින් කරන්නේ අහිංසක කොල්ලන්ගේ ඔළු සබ්ලිමිනල් පණිවිඩ හරහා බ්‍රෙයින් වොෂ් කරලා උන්ව ගේ කරවීමයි, එතකොට ජාතිය ඉදිරියට ගෙනියන්න ඉන්න කොල්ලන්ගේ ප්‍රමානයේ අඩුවීමක් වෙනවා, එතකොට ජාතිය වදවෙලා යනවා.