මොකද්ද මේ SUPER SIM?

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
මචන් ඇත්තටම මොකද්ද මේ super sim කියන්නේ ? මන් දන්න විදියට sim ගොඩක් එකකට link කරන්න පුලුවන් තනි sim එකක් වෙන් ඕනේ :angry: :angry::angry: , ඒත් මේක කරන්න super sim එකකුයි sim card reader එකකුයි අරන් software එකකින් මොකද්ද කරන්න ඕන සිද්දිය :eek: :eek:? super sim එකක් ගනිද්දි අපි link කරන්න ඉන්න සිම් එකේ වර්ගේ හරි මොකක් හරි කෝඩ් එකක් බලලද ගන්න ඕනේ ? උදව් කරපන් ;) ;) ;) ;)
 
Last edited: