මොකද්ද මේ Swapping නැත්තම් Swingers 18

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,157
    12,143
    113
    Ohio, USA
    මිනිස් චිත්ත සන්තානයේ කාම රාගය සහ ව්‍යාපාදය ( අනුන් නැසීමේ තරහ ) බලවත්ව තිබෙනවා. නමුත් ඕවා රිසි සේ පිට කරනවා නම් මිනිස්සුයි තිරිසන්නුයි අතර වෙනසක් නැහැ. එහෙම වෙනසක් අවශ්‍ය නැතිනම් ඔය කියන හොදයි නියතයෙන්ම.මම හිතන්නේ අපි අපෙන් ප්‍රශ්න කරන්න ඕනේ ඒ ගැන.

    image_1490970695-a3bd1c5713.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :rofl::rofl: ඔය සීන් එක ඇත්ත ,මගේ skype honeypots
    වලට රැවටුන කපල් 300 විතර ඉන්නව , recordings ටික release කරනවද නැද්ද කියල හිත හිත ඉන්නේ...

    :dull::dull:

    PM hari karapan balana.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Debunking: මොකද්ද මේ Swapping නැත්තම් Swingers

    1. මිනිසා කියන්නේ ඉතාම සංකීර්ණ වුන මොලයක් තියෙන සත්ත්වයෙක්. මිනිසාගේ අවශ්‍යතා මැස්ලෝගේ ත්‍රිකෝණෙ පැහැදිලිව පෙන්නනව. වර්ගයා බෝ කිරීම එක අවශ්‍යතාවයක් වුනත් මොළයේ ඇති සංකීර්ණ බව නිසා වෙනත් අවශ්‍යතා ගොඩක් තිවෙනව. බල්ලොවත්, වඳුරොවත් දිහා බලල ඒ එක්ක compare කරන්න බැ. Maslow's triangle of Human needs shown below
      elenarts-maslow-pyramid_a-G-10861443-9201948.jpg
    2. Darwin's Natural selection is the differential survival and reproduction of individuals due to differences in phenotype. Darwin ගේ පරිණාමවාදය වැරදි විදිහට භාවිත කිරීමක්. Darwinගේ natural selection theory එකට අනුව මිනිස්සු සහකාරිය/සහකරැ තෝරද්දි යම් දේවල් හිතට යන්න පුලුවන්. E.g. පුලුල් උකුලක් තියෙන එක. ඒත් එහෙම වුනත් Darwin natural selection අනුව අද පිළිගන්නේ ඒ ගොඩක් දේවල් සමාජය අනුව තීරණය වෙනව කියල. මේක වැටෙන්නේ වෙනම Social and psychological theory කියල එකක් යටතේ. ඒ වගේම ඒ theory 2න් එකකටවත් monogoly/polygamy(එක් සහකරැ/බහු සහකරැවෝ) කියන දේ පැහැදිලිව සම්බන්ධතාවයක් නැ. In cultures which practice polygamy, its prevalence among that population is often connected to class and socioeconomic status.(Reference: Golomski, Casey, Wiley Blackwell Encyclopedia of Gender and Sexuality Studies) ඒක බුද්ධි මට්ටම ඉතා අඩු සත්ත්ව කොටස්/ශාක අතර තියෙන්න පුලුවන් natural selection එකට reproduce කිරීමට.
    3. ඇත්ත. ගෑනු කෙනෙක් ලිංගික කටයුතු වලදී පිරිමි කෙනෙක්ට වැඩිය ටිකක් ප්‍රමාදයි කියල පිළිගැනීමක් තියෙනව. නමුත් ඒ විලෝපිකයෝ වැඩි හන්ද වෙන දෙයක් හන්ද නෙවෙයි. හිතින් excitement එක අඩු වැඩි වැඩි වීම නිසා වෙන දෙයක්. ඒක විවිධ අයගේ experience එක අනුව වෙනස් වෙන හන්ද පැහැදිලි සම්බන්ධතාවයක් නැ.
      [*] වෙනි point එකෙන් කියන දේ අපැහැදිලියි. ඒ හැම දෙයක්ම හරිනන් තෘප්තියට පත් නොවෙන්න ඕන ගැහැනිය නෙවෙයිද. කොහොම වුනත් මිනිස්සු සාමුහිකව හිටපු සත්ත්ව කොටසක් මුල ඉඳලම. කැළේ ගෑනු ඒ කියන විදිහට හිටිය කියල වගේම, ඒ අය එක්ක හිටපු පිරිමි වෙනින් කැළේ ඉඳල ආපු පිරිමියෙක්ට ඒ අවසථාව ලේසියෙන් දුන්න කියල හිතන්නත් අමාරැයි.
    4. පරිණාමවාදයේවත්, psychology වලවත් මෙහෙම දෙයක් නැ. විවිධත්වයක් ඇති කිරීමට ගැහැණිය මුලික වුනා කියන්න තරන් සාක්ෂියකුත් නැ. එහෙමනන් කොහොමත් නිකන්ම 3, 4 බොරැ වෙනව. ගැහැණියට තදින්ම තියෙන වගකීමක්නන් තියෙනව. ඒ තමන්ගේ ළමයි පුලුවන් තරන් ආරක්ෂාකරන එක.
      [*]ඒකට හේතුව X Y chromosome random combination එක මිසක් එහෙම දෙයක් නෙවෙයි. “random combination” කියල කියන්නේ පැහැදිලි තේරීමක් නෙවෙයි. "Like most sexual species, the sex ratio in humans is approximately 1:1." Reference: "The human sex ratio from conception to birth" doi:10.1073/pnas.1416546112. කටකතාවට ගෑනු අය වැඩී කිව්වත් ඒක බොරැ කතාවක්. ලෝක ජන ගහනයේ එහෙම ලොකු සැළකිය යුතු වෙනසක් පෙන්නන්නේ නැ.
    5. අපේ ආගමේ බුදු හාමුදුරැවෝ තමන්ගේ චරිතෙන්ම ඒක වැරැදියි කියල පෙන්නුව. මගේත් කිසිම කැමැත්තක් නැ අනියම් ඇසුරකට. ඉතින් ඒකත් බොරැවක්.

    මේකෙ තියෙන a) to h) porn වල තියෙන categories මිසක් psychology තියෙන ඒව නෙවෙයි. Exhibitionism වගේ දේවල් psychology වල අද්‍යයන කරත් මේ කියන්නෙ porn ගැන

    1, 2, 3, 4 ගැන මන් පැහැදිලි කරන්න යන්නේ නැ.

    මොකද මේ ලිපියෙන් ක්‍රමයෙන් පිළිවෙලට කරල තියෙන්නේ බොරැ කියල brainwash කරන එක.
    මේවගේ විද්‍යාව කියල පච ගහන කාක්කන්ට අහුවෙලා ඔයාලගේ පවුල් ජීවිතේ උනත් විනාශ වෙන්න පුළුවන්.
    මොකද මේක වැල පෙන්නනවට වැඩිය ඒ දේවල් හරි කියල ඒත්තු ගැන්වීමක්.
    ඒකයි මේ පැහැදිළි කිරීම දිගට ගැහුවෙත්.

    බුදු බණේම තියෙනව භායානකම දේ මිථ්‍යා දුෂ්ඨිය බව…
    True
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    Sex at dawn, කියලා පොතක් තියනවා
    ඒකෙ ඔය ගොඩක් දේවල් explain කරලා තියනවා සිරාවටම

    අනික කොහොමද ඔහොම කපල් එකක් එකක් එක්ක සෙට් වෙන්න කොලු කාරයෙක් මරදානෙ හරි කොටුවෙ හරි බඩ්ඩකුත් අරන් ඇවිත්, උගේ ගෑනි කියලා බඩුව පෙන්නලා, අරූටත් ඇරලා උගෙ ගෑනිටත් ඇරලා ගියාම, අරූට අර බඩ්ඩ දීල :lol::lol:
    අන්තිමට ගෑනිත් වෙන එකෙක්ට දීල, පුපෙත් ඇරගෙන HIVත් හදං නතර වෙන්නෙ
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :lol: