මම බ්ලොග් ලියන්න අලුත් කෙනෙක්..හැබැයිම මම බ්ලොග් එක English වලින් තමයි කරන්න හිතාගෙන ඉන්නේ...මට දැනගැනීමට අවශ්‍ය වෙන්නේ, 1. ඔබ සිතන ආකාරයට wordpress වලින්ද,blogger වලින්ද කරන්න හොද?ඊට හේතු මොනවාද? 2.blogger වලි catagories දාන්න බැරිද?