Dot com buble සීන් එක තිබ්බ නිසා බැලුවෙ. මේකෙ content එක හොදයි. සොප්ටෙයා සීන් නම් මට අදාල නැති නිසා කොහොමත් බලන්නෙ නෑනෙ.ලංකාවෙ ගොන් පක්කුන්ගෙ views ගන්න දාන විඩියෝ උඹත් බලනවද කියලා
Dot com එකේ උනා වගේ එකක් නම් වෙන එකක් නෑ කියල තමයි මට හිතෙන්නෙත්.. අනිවා අනාගතයක් තියනව.Economy paththen AI blast newe nuke unath future wada yanne AI. me lagadi musk karaya kiwwa unge starlink satelight okkoma AI servers karanawa kiyala. ehema unoth space eke thiyena nodes 24000 super computer ekak wage
එහෙම කියනවද. මම මේ පොරගෙ බැලුව 2 හෝ 3 video එක. අතුරුගිරිය apartment සීන් එකේ video එකක් බලල මෑන්ස්ව සෙට් උනේ.මූ ම නේද කියන්නේ මූ අරක කරන්න ගියා ඒක කෙලවුනා මෙච්චර පාඩු උනා වගේ කතා ?
ඉතින් ඒ කියන්නේ ඌ හිතන දේවල් ගොඩක් වරදිනවා කියලා නේ .![]()
![]()
උඹ හිතන පතන හැමදේම හරියනවද??මූ ම නේද කියන්නේ මූ අරක කරන්න ගියා ඒක කෙලවුනා මෙච්චර පාඩු උනා වගේ කතා ?
ඉතින් ඒ කියන්නේ ඌ හිතන දේවල් ගොඩක් වරදිනවා කියලා නේ .![]()
![]()
එහෙම කියනවද. මම මේ පොරගෙ බැලුව 2 හෝ 3 video එක. අතුරුගිරිය apartment සීන් එකේ video එකක් බලල මෑන්ස්ව සෙට් උනේ.
හිතන පතන දේ හරියන එකයි , හරියනවා කියල ෂුවර් කරගෙන අනිත් යටත් උපදෙස් දීල කෙළවෙන එකයි දෙකක් .උඹ හිතන පතන හැමදේම හරියනවද??